විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර්
තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
ජනවාරි – පෙබරවාරි – මාර්තු – අප්‍රේල් – මැයි – ජුනි – ජූලි – අගෝස්තු – සැප්තැම්බර් – ඔක්තොම්බර් – නොවැම්බර් – දෙසැම්බර්
තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම් – තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්
දැන් වෙලාව 07:19 බ්‍රහස්පතින්දා, නොවැම්බර් 21, 2024 (UTC) – මෙම පිටුවේ ක්ෂය විමෝචනය කරන්න
<< | නොවැම්බර් මාසය සඳහා තෝරාගත් සංවත්සර |
>> | ||||
---|---|---|---|---|---|---|
ඉරිදා | සඳුදා | අඟ. | බදාදා | බ්‍රහස් | සිකු. | සෙන. |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
An archive of historical anniversaries that appeared on the Main Page 2024 day arrangement |
නොවැම්බර් 1: බටහිර ක්‍රිස්තියානි ආගමෙහි සියළු සාන්තුවරයන්ගේ දිනය ;
තවත් සිදුවීම්: ඔක්තෝබර් 31 – නොවැම්බර් 1 – නොවැම්බර් 2
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 2: බටහිර ක්‍රිස්තියානි ආගමෙහි මළවුන්ගේ දිනය;
- 1889 - උතුරු ඩැකෝටා සහ දකුණු ඩැකෝටා එක්සත් ජනපදයේ 39 වන සහ 40 වැනි ප්‍රාන්ත ලෙස පිළිගනු ලැබේ.
- 1914 - පළමු ලෝක යුද්ධය: රුසියානු අධිරාජ්‍යය ඔටෝමාන් අධිරාජ්‍යයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ අතර පසුව ඩාර්ඩනෙල්ස් වසා දමන ලදී.
- 1940 - දෙවන ලෝක යුද්ධය: ග්‍රීකයන් සහ ඉතාලියානුවන් අතර එලායා-කලමාස් සටනේ පළමු දිනය ය.
- 1956 - සූවස් අර්බුදය: ඊශ්‍රායලය ගාසා තීරය අත්පත් කර ගැනීම.
- 2022 - ටයිග්‍රේ යුද්ධය අවසන් කරමින් ඉතියෝපියානු රජය සහ ටයිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ අතර සාම ගිවිසුමක් අත්සන් කරන ලදී.
තවත් සිදුවීම්: නොවැම්බර් 1 – නොවැම්බර් 2 – නොවැම්බර් 3
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 3: ඩොමිනිකා (1978) හී , මයික්‍රොනීසියා ගිවිසුම් ජනපදයන්ගේ (1986), සහ පැනමාවෙහි (1903) නිදහස් සැමරුම් දිනය; ජපානයෙහි සංස්කෘතික දිනය
තවත් සිදුවීම්: නොවැම්බර් 2 – නොවැම්බර් 3 – නොවැම්බර් 4
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 4: රුසියාවේ එකමුතු දිනය
තවත් සිදුවීම්: නොවැම්බර් 3 – නොවැම්බර් 4 – නොවැම්බර් 5
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 5:මහා බ්‍රිතාන්‍යයෙහි සහ සමහරක් පොදු රාජ්‍ය මණ්ඩල රටවල ගයි ෆෝක්ස් රාත්‍රිය (1605)
- 1814 - ශ්‍රී ලංකාවේ උතුරු සහ වයඹ දෙසින් ඇති වූ සුළි කුණාටු, විශේෂයෙන් යාපනය සහ මන්නාරම ප්‍රදේශවල විශාල විනාශයක් සිදු කළේය.
- 1898 - නෙග්රෝස් දූපතේ පිලිපීන ජාතිකයන් ස්පාඤ්ඤ පාලනයට එරෙහිව සටන් කොට කෙටි කාලීන ජනරජයක් පිහිටුවන ලදී.
- 1921 - ඉරානයේ හිටපු වල්ලභ රැජිණ ෆවුසියා ෆුවාඩ් (සේයාරුව) උපත ලැබීය.
- 1967 - ලන්ඩන් නුවරදී දුම්රියක් පීලි පැනීමකින් පුද්ගලයන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 78 දෙනෙකු තුවාල ලැබුවා.
- 1996 - බිල් ක්ලින්ටන් එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස නැවත තේරී පත් වේ.
- 2017 - එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයක වෙඩි තැබීමකින් 26 දෙනෙකු මිය ගොස් 22 දෙනෙකුට තුවාල.
තවත් සිදුවීම්: නොවැම්බර් 4 – නොවැම්බර් 5 – නොවැම්බර් 6
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 6: ඩොමිනිකන් ජනරජයේ (1844) සහ ටජිකිසේතානයේ (1994) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය;
තවත් සිදුවීම්: නොවැම්බර් 5 – නොවැම්බර් 6 – නොවැම්බර් 7
</noinclude>
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 7: බෙලාරූස් හා පැරණි සෝවියට් සංගමයෙහි වෙනත් බොහෝ ප්‍රදේශ විසින් සමරනු ලබන ඔක්තොම්බර් විප්ලව දිනය
තවත් සිදුවීම්: නොවැම්බර් 6 – නොවැම්බර් 7 – නොවැම්බර් 8
view – සාකච්ඡාව – edit – history
- 1895 – ජර්මානු භෞතික විද්‍යාඥ විල්හෙල්ම් රොන්ට්ජන් (සේයාරුව) විසින්, වර්තමානයේ X-කිරණ ලෙසින් හැඳින්වෙන තරංග ආයාම කලාපයකට අයත් විද්‍යුත් චුම්බක විකිරණ නිෂ්පාදනය නොට ඒවායේ පැවැත්ම නිර්ණය කලේය .
තවත් සිදුවීම්: නොවැම්බර් 7 – නොවැම්බර් 8 – නොවැම්බර් 9
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 9:ඔස්ට්‍රියාවේ, ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ නිපැයුම්කරුවන්ගේ දිනය
තවත් සිදුවීම්: නොවැම්බර් 8 – නොවැම්බර් 9 – නොවැම්බර් 10
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 10: බංග්ලාදේශයේ සැමරෙන නූර් හොසේන් දිනය;
තවත් සිදුවීම්: නොවැම්බර් 9 – නොවැම්බර් 10 – නොවැම්බර් 11
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 11: පොදු රාජ්‍ය මණ්ඩලයේ සැමරෙන රණවිරු අනුස්මරණ දිනය ;
ජෝර්ජ් බ්ලේක් (උ. 1922) · ලතා වල්පොල (උ. 1933) · ලියනාඩෝ ඩිකැප්රියෝ (උ. 1974)
තවත් සිදුවීම්: නොවැම්බර් 10 – නොවැම්බර් 11 – නොවැම්බර් 12
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 12: බැහෑ අල්ලාහ්ගේ උපත, බහායි ධර්මයේ ශුද්ධවූ දිනයකි
ගුණදාස අමරසේකර (උ. 1929) · පුබුදු චතුරංග (උ. 1982) · ඉස්කැන්ඩර් මිර්සා (ම. 1969)
තවත් සිදුවීම්: නොවැම්බර් 11 – නොවැම්බර් 12 – නොවැම්බර් 13
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 13: ශුද්ධවූ ජෝන් ක්‍රිසොස්ටොම් තුමාගේ මංගල්‍යය දිනය (ක්‍රිස්තියානි ආගම)
ජී. ආර්. පෙරේරා (උ. 1939) · ගිරිරාජ් කෞෂල්‍ය (උ. 1964) · ජුහි චව්ලා (උ. 1967)
තවත් සිදුවීම්: නොවැම්බර් 12 – නොවැම්බර් 13 – නොවැම්බර් 14
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 14: ලෝක දියවැඩියා දිනය; ඉන්දියාවේ ළමා දිනය
තවත් සිදුවීම්: නොවැම්බර් 13 – නොවැම්බර් 14 – නොවැම්බර් 15
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 15: බ්‍රසීලයේ ජනරජ දිනය ( 1889);
තවත් සිදුවීම්: නොවැම්බර් 14 – නොවැම්බර් 15 – නොවැම්බර් 16
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 16: එස්ටෝනියාවේ ස්වෛරීත්වය ප්‍රකාශයට පත් කිරීමේ දිනය ( 1988)
තවත් සිදුවීම්: නොවැම්බර් 15 – නොවැම්බර් 16 – නොවැම්බර් 17
view – සාකච්ඡාව – edit – history
යූසුෆ් පතාන් (උ. 1982) · ජේ. ජේ. ෆෙරිස් (ම. 1900) · හර්මන් හොලරිත් (ම. 1929)
තවත් සිදුවීම්: නොවැම්බර් 16 – නොවැම්බර් 17 – නොවැම්බර් 18
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 18: ලැට්වියාවේ නිදහස් දිනය (1918);
තවත් සිදුවීම්: නොවැම්බර් 17 – නොවැම්බර් 18 – නොවැම්බර් 19
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 19: මාලි රාජ්‍යයේ විමුක්ති දිනය
තවත් සිදුවීම්: නොවැම්බර් 18 – නොවැම්බර් 19 – නොවැම්බර් 20
view – සාකච්ඡාව – edit – history
තවත් සිදුවීම්: නොවැම්බර් 19 – නොවැම්බර් 20 – නොවැම්බර් 21
view – සාකච්ඡාව – edit – history
තවත් සිදුවීම්: නොවැම්බර් 20 – නොවැම්බර් 21 – නොවැම්බර් 22
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 22:ලෙබනනයේ නිදහස් දිනය (1943)
තවත් සිදුවීම්: නොවැම්බර් 21 – නොවැම්බර් 22 – නොවැම්බර් 23
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 23: ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය, ක්‍රිස්තියානි ආගම (2014)
- 1835 - අශ්ව ලාඩම් නිෂ්පාදන යන්තරය සඳහා වන පේටන්ට් බලපත්‍රය හෙන්ඩ්රි බාර්ඩන් විසින් හිමිකර ගැනීම.
- 1904 - ශාන්ත ලුවිස්හිදී තෙවන ඔලිම්පික් උළෙල නිමා වීම.
- 1939 - රුවන්වැලි මහා සෑයට කොත් පැලන්දවීමේ මහෝත්සවය පැවැත්වීම.
- 1948 - රුපවාහිනි කැමරා වල ශීඝ්‍ර ආරෝහණ ප්‍රයෝග සඳහා වන පළමු ඇමෙරිකානු පේටන්ට් බලපත්‍රය එෆ්.ජි. බැක් විසින් ලබා ගැනීම.
- 1950 - ඩි.එස්. සේනානායක මහතා විසින් ඉන්දියානු හා පකිස්ථානු පුරවැසි පනත ඉදිරිපත් කිරීම.
- 1964 - වෛද්‍ය මයිකල් ඊ. ඩිබෙකේ පළමු සාර්ථක කිරීටක ධමනි ක්‍රියා පිළිවෙල සිදු කිරීම.
- 1977 - යුරෝපියානු අභ්‍යවකාශ ඒජන්සියේ කාලගුණ නිරීක්ෂණ චන්ද්‍රිකා වැඩපිළිවෙල ආරම්භ වීම.
තවත් සිදුවීම්: නොවැම්බර් 22 – නොවැම්බර් 23 – නොවැම්බර් 24
view – සාකච්ඡාව – edit – history
- 1859 - චාල්ස් ඩාවින්ගේ "සත්ව සන්තතියේ ප්රභවය" නම් ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම.
- 1902 - ලොව ප්‍රථම වරට වෘත්තීය ඡයාරූප ශිල්පීන් සඳහා වු සමුළුවක් පැරීසියේ දී ආරම්භ වීම.
- 1909 - රයිට් සහෝදරයන් විසින් ඩොලර් මිලියනයක සංස්ථාවක් වානිජමය වශයෙන් ගුවන්යානා නිෂ්පාදනය සඳහා ස්ථාපිත කිරීම.
- 1910 - මෙදින නිකුත් වූ නියෝගයක් ප්‍රකාරව ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් ගණන 21 දක්වා වැඩි කිරීම.
- 1950 - ගල්ඔය සංවර්ධන මණ්ඩලය පිහිටුවීම.
- 1959 - මරණ දඩුවම නැවත පැනවීමේ පනත මහජන මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වීම.
- 1970 - බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව සඳහා මුල් ගල් තැබිම.
තවත් සිදුවීම්: නොවැම්බර් 23 – නොවැම්බර් 24 – නොවැම්බර් 25
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 25: ඉන්දුනීසියාවේ ගුරුවරුන්ගේ දිනය;
- 1865 - කොළඹ නගර සභාව සංස්ථාපනය කිරීම.
- 1947 - පළමු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නම් කිරීම.
- 1949 - 1949 අංක 58 දරන මුදල් නිතී පනත සම්මත වීම.
- 1955 - ශ්‍රී ලංකාවේ චිත්‍රපටය සඳහා පැවැත්වුණු පළමු වැනි සම්මාන උළෙල වන දීපශිඛා සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය හිමි සම්මානය ලැබු සිරිසේන විමලවීර විසින් අධ්‍යක්ෂණය කරන ලද “පොඩි පුතා” චිත්‍රපටය තිරගත වීම.
- 1975 - රොබට් එස්. ලඩ්ලි විසින් සම්පුර්ණ ශරීරය එක්ස් - රේ කළ හැකි ස්කෑනර් යන්ත්‍රයක් සඳහා වන පළමු ඇමෙරිකානු පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම.
- 1984 - විලියම් ජේ. ස්ක්රෝඩර්ට කෘතීම හදවතක් බද්ධ කරනු ලැබීය.
තවත් සිදුවීම්: නොවැම්බර් 24 – නොවැම්බර් 25 – නොවැම්බර් 26
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 26: ජගත් දිය ඇළි දිනය;
- 1801 - ලන්ඩනයේ රාජකීය සංගමය අමතමින් චාල්ස් හැටට් තමා විසින් කොලොම්බියම් නමින් නවතම මුලද්‍රව්‍යක් සොයා ගනු ලැබූ බව ප්‍රකාශ කිරීම.
- 1818 - ඉංග්‍රීසින් විසින් කැප්පැටිපොළ නිලමේ සහ මඩුගල්ලේ නිලමේගේ හිස ගසා දැමීම.
- 1936 - ලලිත් ඇතුලත්මුදලි මහතාගේ උපත.
- 1943 - කොලොම්බියාව දෙවන ලෝක මහා සංග්‍රාමයට එක්වීම.
- 1966 - ජනාධිපති චාල්ස් ඩි. ගෝලේ ලොව ප්‍රථම උදම් බලාගාරය විවෘත කිරීම.
- 1965 - ප්‍රංශය සිය ප්‍රථම චන්ද්‍රිකාව වූ ඇස්ට්‍රික්ස් 1 අභ්‍යවකාශගත කිරීම.
තවත් සිදුවීම්: නොවැම්බර් 25 – නොවැම්බර් 26 – නොවැම්බර් 27
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 27: හිරු අවරට යත්ම හනුකාහ් උත්සවය ඇරඹේ (ජුදා ආගම, 2013);
- 1834 - තෝමස් ඩෙවන්පෝට් විසින් විද්‍යුත් මෝටරය නිපදවීම.
- 1850 - ජෝර්ජ් විලියම් ඇන්ඩර්සන් ලංකාණ්ඩුකාර ධූරයට පත්වීම.
- 1929 - Henry Bour Dillion මෙරට යටත් විජිත ලේකම්වරයා ලෙස පත්වීම.
- 1935 - ශ්‍රී ලංකාවට ප්‍රථම වරට ගුවන් යානයක් රත්මලාන ගුවන් තොටුපළට ගොඩ බැසීම.
- 1975 - ජාතික මිල කොමිසම ආරම්භ කිරීම.
- 2001 - හබල් දුරේක්ෂය මගින් සෞරග්‍රහ මණ්ඩලයට බාහිර වායුගෝලයේ සෝඩියම් තිබෙන බව අනාවරණය කර ගැනීම.
- 2008 - එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන් විසින් අවසන් මහවිරු ප්‍රකාශය සිදුකිරීම.
- 2009 - මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ මුල්ගල තැබිම.
- 2011 - ශ්‍රී ලංකාවේ ප්‍රථම අධීවේගී මාර්ගය වන දක්ෂිණ අධීවේගී මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කිරීම.
තවත් සිදුවීම්: නොවැම්බර් 26 – නොවැම්බර් 27 – නොවැම්බර් 28
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 28: ඉරානයේ නාවික හමුදා දිනය
- 1912 - ඇල්බේනියාවට නිදහස ලැබීම.
- 1922 - පළමු වැනි අහසේ අකුරු ලිවීම ඇමරිකාවේ ටයිම්ස් චතුරශ්‍රයට ඉහළ අහසේදී සිදු කිරීම.
- 1948 - පැලරොයිඩ් කැමරාව පළමු වරට අලෙවි කිරීම.
- 1964 - මැරිනර් 4 යානය ඇමරිකාවේ විසින් අභ්‍යවකාශගත කිරීම.
තවත් සිදුවීම්: නොවැම්බර් 27 – නොවැම්බර් 28 – නොවැම්බර් 29
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 29: ඇල්බේනියාවේ විමුක්ති දිනය (1944)
- 1830 - පෝලන්තයේ රුසියාවේ පාලනයට එරෙහිව සන්නද්ධ කැරැල්ලක් ආරම්භ විය.
- 1945 – යුගෝස්ලාවියාවේ ෆෙඩරල් මහජන ජනරජය ප්‍රකාශයට පත් කරන ලදී.
- 1947 - එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පලස්තීනය සඳහා එක්සත් ජාතීන්ගේ බෙදීමේ සැලැස්ම අනුමත කළේ ය.
- 1987 - උතුරු කොරියානු නියෝජිතයන් විසින් කොරියානු එයාර් ෆ්ලයිට් 858 මත බෝම්බයක් ඇටවූ අතර එමඟින් මගීන් සහ කාර්ය මණ්ඩලය 115 දෙනා මිය ගියහ.
- 2007 - සෙනෙට් සභික ඇන්ටෝනියෝ ට්රිලේනස්ගේ නායකත්වයෙන් යුත් සොල්දාදුවන් කැරැල්ලක් ඇති කිරීමෙන් පසු පිලිපීනයේ සන්නද්ධ හමුදා මැනිලා අර්ධද්වීපය වටලනු ලැබීය.
තවත් සිදුවීම්: නොවැම්බර් 28 – නොවැම්බර් 29 – නොවැම්බර් 30
view – සාකච්ඡාව – edit – history
නොවැම්බර් 30: බාර්බේඩෝස් රාජ්‍යයේ නිදහස් දිනය (1966)
- 1782 – ඇමරිකානු විප්ලවීය යුද්ධය:එක්සත් ජනපදය සහ මහා බ්‍රිතාන්‍යය අතර මූලික සාම ගිවිසුම පැරිසියේදී අත්සන් කරනු ලැබේ.
- 1872 – එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර පළමු ජාත්‍යන්තර පාපන්දු තරඟය පැවැත්වුණි.
- 1961 – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 3 වැනි මහලේකම්වරයා ලෙස ඌ තාන් (සේයාරුව) දිවුරුම් දෙයි.
- 1967 – දකුණු යේමනය එක්සත් රාජධානියෙන් නිදහස් ලැබෙයි.
- 1984 – දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය ශ්‍රී ලංකාවේ මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්මානවලට ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කළ අතර එහිදී පුද්ගලයින් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 2004 – ඉන්දුනීසියාවේ සුරකර්තා නගරයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
තවත් සිදුවීම්: නොවැම්බර් 29 – නොවැම්බර් 30 – දෙසැම්බර් 1
view – සාකච්ඡාව – edit – history
තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
ජනවාරි – පෙබරවාරි – මාර්තු – අප්‍රේල් – මැයි – ජුනි – ජූලි – අගෝස්තු – සැප්තැම්බර් – ඔක්තොම්බර් – නොවැම්බර් – දෙසැම්බර්
තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම් – තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්
දැන් වෙලාව 07:19 බ්‍රහස්පතින්දා, නොවැම්බර් 21, 2024 (UTC) – මෙම පිටුවේ ක්ෂය විමෝචනය කරන්න