විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 28

නොවැම්බර් 28: ඉරානයේ නාවික හමුදා දිනය

  • 1912 - ඇල්බේනියාවට නිදහස ලැබීම.
  • 1922 - පළමු වැනි අහසේ අකුරු ලිවීම ඇමරිකාවේ ටයිම්ස් චතුරශ්‍රයට ඉහළ අහසේදී සිදු කිරීම.
  • 1948 - පැලරොයිඩ් කැමරාව පළමු වරට අලෙවි කිරීම.
  • 1964 - මැරිනර් 4 යානය ඇමරිකාවේ විසින් අභ්‍යවකාශගත කිරීම.

තවත් සිදුවීම්: නොවැම්බර් 27නොවැම්බර් 28නොවැම්බර් 29