එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම යනු එංගලන්තය නියෝජනය කරන ක්‍රිකට් කණ්ඩායමකි . 1997 ජනවාරි 1 දින සිට මෙය පාලනය කරනු ලබන්නේ එංගලන්ත සහ වේල්ස ක්‍රිකට් මණ්ඩලය (ECB) විසින් වන අතර, පූර්වයෙහිදී, 1903 සිට 1996 අග භාගය දක්වා මෙය පාලනය කරනු ලැබුවේ මාලිබන් ක්‍රිකට් සමාජය (MCC) විසිනි. England and Australia were the first teams to play a Test match (between 15–19 March 1877), and these two countries together with South Africa formed the Imperial Cricket Conference (predecessor to today's International Cricket Council) on 15 June 1909. England and Australia also played the first One Day International (ODI) on 5 January 1971. England's first Twenty20 International (T20I) was played on 13 June 2005, once more against Australia.

එංගලන්තය
එංගලන්ත ක්‍රිකට් ලාංඡනය
පුද්ගලයෝ
නායකයාජෝ රූට්
(ටෙස්ට්)
ඉයන් මෝගන්
(එදිජා සහ වි20)
පුහුණුකරුට්‍රෙවර් බේලිස්
ඉතිහාසය
ටෙස්ට් තත්ත්වය අත්පත්කරගත්තේ1877
ටෙස්ට් තරග
පළමුවන ටෙස්ට් තරගයඔස්ට්‍රේලියාව එරෙහිව
මෙල්බර්න්හීදී
15-19 මාර්තු 1877
එක්-දින ජාත්‍යන්තර
පළමුවන එදිජාඔස්ට්‍රේලියාවට එරෙහිව
මෙල්බර්න්හීදී
5 ජනවාරි 1971
වි20 ජාතළුන්තර
පළමුවන වි20ජාඔස්ට්‍රේලියාවට එරෙහිව
සදම්ස්ටන්හීදී
13 ජූනි 2005

2017 සැප්තැම්බර් 19 වන විට එංගලන්තය ටෙස්ට් තරග 990කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 356ක් ජයග්‍රහණය කර 291ක් පරාජයට පත්වී ඇත (සමසමව තරග 343ක්). The team has won The Ashes on 32 occasions, the same number as their opponents Australia.[1] එංගලන්තය එක්දින තරග 693කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 340ක් ජයග්‍රහණය කර ඇති අතර,[2] and its record in major ODI tournaments includes finishing as runners-up in three Cricket World Cups (1979, 1987 සහ 1992), and also in two ICC Champions Trophys (2004 and 2013). England has also played 96 T20Is, winning 46.[3] They won the ICC World Twenty20 in 2010, and were runners-up in 2016.

24 සැප්තැම්බර් 2017 වන විට, එංගලන්තය ICC විසින් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයටත්, එක්දින ශ්‍රේණිගත කිරීම්වල සිවුවැනි ස්ථානයටත්, T20I ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයටත් පත්ව ඇත.[4] Though the team and coaching staff faced heavy criticism after their Group Stage exit in the 2015 Cricket World Cup, it has since adopted a more aggressive and modern playing style in One Day International cricket, under the leadership of captain Eoin Morgan and head coach Trevor Bayliss.

මුලාශ්‍ර සංස්කරණය

  1. "Records / England / Test matches / Result summary". ESPNcricinfo. සම්ප්‍රවේශය 20 නොවැම්බර් 2015.
  2. "Records / England / One-Day Internationals / Result summary". ESPNcricinfo. සම්ප්‍රවේශය 20 නොවැම්බර් 2015.
  3. "Records / England / Twenty20 Internationals / Result summary". ESPNcricinfo. සම්ප්‍රවේශය 1 අප්‍රේල් 2015.
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; ICC Rankings නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි