විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 18

නොවැම්බර් 18: ලැට්වියාවේ නිදහස් දිනය (1918);

  • 1918ලැට්වියාව රුසියාවෙන් නිදහස ප්‍රකාශ කරයි.
  • 1947නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයේ වෙළඳසැලක ඇති වූ ගින්නකින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
  • 1971ඕමානය එක්සත් රාජධානියෙන් නිදහස ප්‍රකාශ කරයි.
  • 1988එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදීමට ජනාධිපති රොනල්ඩ් රේගන් අනුමැතිය ලබාදී තිබේ
  • 2006ශ්‍රී ලංකාවේ මන්නාරම දිස්ත්‍රික්කයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් කෘර ප්‍රහාරකින් ශ්‍රී ලංකා නාවික සෙබළුන් 10 දෙනෙකු මිය ගියා.
  • 2010මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය (සේයාරුව) විවෘත කළා
  • තවත් සිදුවීම්: නොවැම්බර් 17නොවැම්බර් 18නොවැම්බර් 19