එකමුතු දිනය (රුසියාව)
එකමුතු දිනය (මහජන එකමුතු දිනය හෝ ජාතික එකමුතු දිනය ලෙසින්ද හැඳින්වෙයි; රුසියානු: День народного единства, Denʹ narodnogo yedinstva) යනු, නොවැම්බර 4 (ඔක්තොම්බර් 22, පැරණි මාදිලිය) දිනදී රුසියානු ෆෙඩරේෂණයෙහි පැවැත්වෙන ජාතික නිවාඩු දිනයකි.
එකමුතු දිනය | |
---|---|
Official name | මහජන එකමුතු දිනය |
Observed by | රුසියාව |
Significance | පෝලන්ත–ලිතුවේනියානු පොදුරාජ්‍ය මණ්ඩල අධිවාසී හමුදා 1612 නොවැම්බරයේදී මොස්කව් වෙතින් නෙරපා හැරීම, ගැහැට කාලයේ සහ පෝලන්ත-මොස්කව් යුද්ධයේ අවසානය |
Celebrations | ධජය එසවීම, පෙළපාළි පැවැත්වීම, ගිනි කෙළි, ප්‍රදාන උත්සව, දේශාභිමානී ගීත සහ ජාතික ගීය ගායනා කිරීම, ජනාධිපතිවරයා විසින් කතා පැවැත්වීම, විනෝදාත්මක සහ සංස්කෘතික වැඩසටහන් |
Date | නොවැම්බර් 4 |
Frequency | වාර්ෂික |