1988 මාලදිවයින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය

1988 මාලදිවයින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය යනු මාලදිවයිනේ ව්‍යාපාරිකයෙකු වූ Abdullah Luthufi විසින්, ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී සංවිධානයක් වූ ප්ලොට් (PLOTE) සංවිධානයෙන් ගෙන්වාගත් කුලී භට කණ්ඩායමක් සහ එරට කැරළිකරුවන් පිරිසක් සමග එකතුව, එම කාලවකවානුවේ මාලදිවයිනේ පැවැති රජය පෙරළා දැමීම අරමුණු කොට ගනිමින් දියත් කල රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකි. මෙම කුමන්ත්‍රණය මැඩලීම සඳහා ඉන්දියාවද මැදිහත් වූ නිසා, කැරළිකරුවන්ගේ කුමන්ත්‍රණය අසාර්ථක විණි.

1988 මාලදිවයින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය
1988 Maldives coup d'état

ඉන්දියානු ගුවන් හමුදාවට අයත් Ilyushin Il-76 වර්ගයේ පුද්ගල ප්‍රවාහන යානාවක්. (ඉන්දියානු භට කණ්ඩායම් මාලේ දක්වා ප්‍රවාහනය කොට තිබුනේ මෙවැනි යානාවක් හරහායි).
දිනය1988 නොවැම්බර් 3
පිහිටුම
මාලදිවයින, ඉන්දියන් සාගරය
ප්‍රතිඵලය ඉන්දියා/මාලදිවයින් ජයග්‍රහණය
තිබූ මාලදිවයින් රජයම නැවත බලාත්මක වීම
යුද්ධාවතීරයන්
 ඉන්දියාව
මාලදිවයින මාලදිවයින
ප්ලොට්
මාලදිවයින මාලදිවයින් කැරළිකරුවන්
ආඥාපතියන් සහ නායකයන්
ඉන්දියාව ජනපති රාමස්වාමි වෙන්කටරාමන්
ඉන්දියාව අගමැති රජීව් ගාන්ධි
මාලදිවයිනජනපති මව්මූන් අබ්දුල් ගයූම්
මාලදිවයිනආරක්ෂක අමාත්‍ය ඉලියස් ඉබ්‍රහිම්
ඉන්දියාවබ්‍රිගේඩියර් Farouk Bulsara
ඉන්දියාව කර්නල් Subhash Joshi
මාලදිවයිනමේජර් Ambaree Abdul Sattar
මාලදිවයිනමේජර් Mohamed Zahir
මාලදිවයිනමේජර් Adam Zahir
මාලදිවයින ලුතිනන් Moosa Ali Jaleel
උමා මහේෂ්වරන්
වසන්ති 
මාලදිවයිනAbdullah Luthufi (යුධ සිරකරු)
මාලදිවයිනSagaru Ahmed Nasir (යුධ සිරකරු)
මාලදිවයිනAhmed Ismail Manik Sikka (යුධ සිරකරු)
හමුදාමය ප්‍රබලතාවය
1,600 ක හමුදාභටයින් ප්‍රමාණයක් 80–100 අතර ප්‍රමාණයක තුවක්කුකරුවන්