1830
වසර 1830 (MDCCCXXX) යනු, ග්‍රෙගෝරියානු දින දසුන ප්‍රකාර සිකුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් සම්පූර්ණ දින දසුන දක්වනු ඇත) වන අතර, දින-12 ක් මන්දගාමී ජූලියානු දින දසුන ප්‍රකාර බදාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් වෙයි. යුරෝපියානු ඉතිහාසයෙහි එය කලබලකාරී වසරක් ලෙසින් සැලකෙන්නේ, ජූලි විප්ලවය, බෙල්ජියානු විප්ලවය සහ නොවැම්බර් නැගීසිටීම යන්නන් පිළිවෙලින් ප්‍රංශයෙහි, පහළ රටවල්හී සහ පෝලන්තයෙහි හටගැනීම නිසාය.
සහශ්‍රවර්ෂය: | 2 වන සහස්‍රවර්ෂය |
---|---|
සියවස්: | 18 වන සියවස – 19 වන සියවස – 20 වන සියවස |
දශක: | 1800ගණන් 1810ගණන් 1820ගණන් – 1830ගණන් – 1840ගණන් 1850ගණන් 1860ගණන් |
වසර: | 1827 1828 1829 – 1830 – 1831 1832 1833 |
මාතෘකා අනුව 1830: | |
මානව ශාස්ත්‍ර | |
පුරා විද්‍යාව– ගෘහ නිර්මාණ ශිල්පය – කලාව– සාහිත්‍යය – සංගීතය | |
රටවල් අනුව | |
ඕස්ට්‍රේලියාව – බ්‍රසීලය- කැනඩාව– ප්‍රංශය– ජර්මනිය– මෙක්සිකෝව – පිලිපීනය – දකුණු අප්‍රිකාව – එක්සත් රාජධානිය– එක්සත් ජනපදය | |
වෙනත් මාතෘකා | |
දුම්රිය ප්‍රවාහනය – විද්‍යාව – ක්‍රීඩාව | |
නායකයන් ලැයිස්තුව | |
යටත් විජිත ආණ්ඩුකාරවරු – රාජ්‍ය නායකයෝ | |
උපත් සහ මරණ ප්‍රවර්ග | |
උපත් – මරණ | |
සංස්ථාපන සහ විසංස්ථාපන ප්‍රවර්ග | |
සං්ථාපන – විසංස්ථාපන | |
කර්තව්‍යයන් ප්‍රවර්ගය | |
කර්තව්‍යයන් | |
ග්‍රෙගරි දින දසුන | 1830 MDCCCXXX |
අබ් ඌර්බෙ කෝන්ඩිටා | 2583 |
ආර්මේනියානු දින දසුන | 1279 ԹՎ ՌՄՀԹ |
ඇසිරියානු දින දර්ශනය | 6580 |
Balinese saka calendar | 1751–1752 |
බෙංගාලි දින දර්ශනය | 1237 |
Berber calendar | 2780 |
British Regnal year | 10 Geo. 4 – 1 Will. 4 |
බෞද්ධ දිනදසුන | 2374 |
බුරුම දින දර්ශනය | 1192 |
බයිසැන්තියානු දින දර්ශනය | 7338–7339 |
චීන දින දර්ශනය | 己丑年 (Earth Ox) 4527 or 4320 — to — 庚寅年 (Metal Tiger) 4528 or 4321 |
කොප්ටික දින දසුන | 1546–1547 |
Discordian calendar | 2996 |
ඉතියෝපියානු දින දර්ශනය | 1822–1823 |
හෙබ්‍රෙව් දින දසුන | 5590–5591 |
Hindu calendars | |
- Vikram Samvat | 1886–1887 |
- Shaka Samvat | 1751–1752 |
- Kali Yuga | 4930–4931 |
Holocene calendar | 11830 |
Igbo calendar | 830–831 |
Iranian calendar | 1208–1209 |
ඉස්ලාමීය දින දසුන | 1245–1246 |
Japanese calendar | Bunsei 13 / Tenpō 1 (天保元年) |
Javanese calendar | 1757–1758 |
ජුලියානු දිනදසුන | Gregorian minus 12 days |
Korean calendar | 4163 |
Minguo calendar | 82 before ROC 民前82年 |
Nanakshahi calendar | 362 |
තායි සූර්ය දින දසුන | 2372–2373 |
Tibetan calendar | 阴土牛年 (female Earth-Ox) 1956 or 1575 or 803 — to — 阳金虎年 (male Iron-Tiger) 1957 or 1576 or 804 |
1830 හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.