2000
2000 වසර
ක්‍රිස්තු වර්ෂ 2000 (MM) නම් ග්‍රෙගෝරියානු දින දසුනේ,සෙනසුරාදා දිනයකින් ඇරඹෙන සියවස් අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත), පොදු යුගයෙහි (CE) සහ ක්‍රිස්තු වර්ෂ (AD) නාමකරණයන්හී 2000 වන වසර, 2 වන සහශ්‍රවර්ෂය තුල 1000 වන සහ අවසන් වසර, 20 වන සියවස තුල 100 වන සහ අවසන් වසර, සහ 2000ගණන් දශකයෙහි 1 වන වසර ලෙසිනි. .
සහශ්‍රවර්ෂය: | 2 වන සහශ්‍රවර්ෂය |
---|---|
සියවස්: | 19 වන සියවස – 20 වන සියවස – 21 වන සියවස |
දශක: | 1970ගණන් 1980ගණන් 1990ගණන් – 2000ගණන් – 2010ගණන් 2020ගණන් 2030ගණන් |
වසර: | 1997 1998 1999 – 2000 – 2001 2002 2003 |