මුල් පිටුව
අහඹු
අවට
පිවිසෙන්න
සැකසුම්
පරිත්‍යාග
විකිපීඩියා පිළිබඳ
වියාචනයන්
සොයන්න
විකිපීඩියා
:
තෝරාගත් සංවත්සර/නොවැම්බර් 4
භාෂාව
මුර කරන්න
සංස්කරණය
<
විකිපීඩියා:තෝරාගත් සංවත්සර
නොවැම්බර් 4
:
රුසියාවේ
එකමුතු දිනය
1921 –
ජපාන
අග්‍රාමාත්‍ය හාරා ටකාෂි
ටෝකියෝ
හිදී ඝාතනය කෙරේ.
1952
–
එක්සත් ජනපද
රජය ජාතික ආරක්ෂක නියෝජිතායතනය (NSA) ස්ථාපිත කෙරේ.
1979
–
ඉරාන ප්‍රාණඇපකරු අර්බුදය
ඇරඹේ.
2008
–
බරාක් ඔබාමා
(සේයාරුව)
ඇමරිකා එක්සත් ජනපදයේ
44 වැනි
ජනාධිපතිවරයා
ලෙස තේරී පත්වෙයි.
2015
–
පකිස්ථානයේ
ලාහෝර් නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 100 දෙනෙකු තුවාල ලැබේ.
2020
–
ඉතියෝපියාවේ
ටිග්‍රේ යුද්ධය ඇරඹේ.
තවත් සිදුවීම්:
නොවැම්බර් 3
–
නොවැම්බර් 4
–
නොවැම්බර් 5
ලේඛනාගාරය
–
විද්‍යුත් තැපෑලෙන්
–
තවත් සංවත්සර...
දැන් වේලාව
2024
නොවැම්බර් 21
(
UTC
) –
මෙම පිටුව ප්‍රතිපූරණය කරන්න