පලස්තීනය (අරාබි: فلسطينFilasṭīn, Falasṭīn, Filisṭīn; ග්‍රීක: Παλαιστίνη, පලෙයිස්ටිනේ; ලතින්: පලෙස්ටීනා; හීබ්‍රෑ: פלשתינה පලෙස්ටිනා) යනු, මධ්‍යධරණී මුහුද සහ ජෝර්දාන් නදිය අතරතුර භූගෝලීය ප්‍රදේශය සහ වෙනත් යාබද භූමීන් විස්තර කිරීමට, වෙනත් නම් වලට අමතරව යෙදෙන ගතානුගතික නාමයකි.[1][2][3][4][5][6] මෙම ප්‍රදේශය ඊශ්‍රායෙල් දේශය ලෙසින්ද (Hebrew: ארץ־ישראל Eretz-Yisra'el),[7] ශුද්ධවූ දේශය සහ දකුණු ලෙවන්ට් ලෙසින්ද හැඳින්වෙන අතර,[8] ඓතිහාසික වශයෙන් කනාන්, සියොන්, සිරියා පැලෙස්ටිනා, දකුණු සිරියාව, ජුන්ඩ් ෆිලස්ටින් සහ අවුට්මර් ලෙසින්ද හඳුන්වා ඇත්තේ වෙනත් නම් වලට අමතරවය.

මධ්‍යතන අරාබි භූගෝලඥයින් විසින් ජුන්ඩ් ෆිලස්ටින් පරිපාලන ප්‍රදේශයද සහිතව පලස්තීනය විස්තර කරන 1890 සිතියමක්

ආශ්‍රිත සංස්කරණය

  1. Carl S. Ehrlich "Philistines" The Oxford Guide to People and Places of the Bible. Ed. Bruce M. Metzger and Michael D. Coogan. Oxford University Press, 2001.
  2. "The Palestine Exploration Fund". The Palestine Exploration Fund. සම්ප්‍රවේශය 2008-04-04.
  3. "Palestine:". JewishEncyclopedia.com. සම්ප්‍රවේශය 2011-09-15.
  4. Pappe, Ilan (2006). A History of Modern Palestine: One Land, Two Peoples. Cambridge University Press. ISBN 0-521-68315-7. සම්ප්‍රවේශය 6 Feb 2011. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)
  5. Kramer, Gudrun (2008). A History of Palestine: From the Ottoman Conquest to the Founding of the State of Israel. Princeton University Press. ISBN 0-691-11897-3. සම්ප්‍රවේශය 6 Feb 2011.
  6. අල්ස්ට්‍රොම්, ගෝස්ටා (1993). ද හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් පැලස්ටයින්. Augsburg Fortress Publishers. ISBN 0-8006-2770-9. සම්ප්‍රවේශය 6 Feb 2011.
  7. ගිඩොන් බයිගර් (2004). ද බවුන්ඩරීස් ඔෆ් මොඩර්න් පැලස්ටයින්, 1840–1947. RoutledgeCurzon. passim.
  8. de Geus, 2003, p. 7.
"https://si.wikipedia.org/w/index.php?title=පලස්තීනය&oldid=216124" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි