ශ්‍රී ලාංකිකයෝ

(ශ්‍රී ලාංකික වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඇති තැනැත්තන් ශ්‍රී ලාංකිකයෝ ලෙස හැඳින්වේ. සමස්ථ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මිලියන 20ක් (ක්‍රි.ව.2014 ඇස්තමේන්තුව) පමණවේ. ම්න් අති බහුතරය ශ්‍රී ලංකාව තුලම ජීවත්වන අතර සැලකියයුතු සංඛ්‍යායාවක් මැදපෙරදිග රැකියාවල නිරතවේ.

අතීතය සංස්කරණය

ක්‍රි.ව. 1972 මැයි 22 දිනට පෙර මොවුන් ලාංකිකයෝ ලෙස හඳුන්වනු ලැබීය.

ශ්‍රී ලංකික ජන සංයුතිය සංස්කරණය

ජීවත්වන රට අනුව සංස්කරණය

ශ්‍රී ලංකාවේ අතිබහුතරය ජීවත්වේ. ශ්‍රී ලාංකික පුරවැසිභාවය අති තැනැත්තන් සැලකියයුතු සංඛ්‍යාවක් ජීවත්වන අනෙක් රටවල් මෙසේය. ඉන්දියාවේ හැර අනෙක් රටවල වාසයකරන බහුතර ශ්‍රී ලාංකිකයෝ සිංහලවේ.

රට සංඛ්‍යාව
සවුදි අරාබිය 6000 000පමණ
එක්සත් අරාබි එමීර් 3000 000පමණ
කුවේට් 3000 000පමණ
ඉන්දියාව 2000 000පමණ

ජාතිය අනුව සංස්කරණය

සිංහල සංස්කරණය

දෙමළ සංස්කරණය

ආගම අනුව සංස්කරණය

ශ්‍රී ලංකාවේ සම්මාන පුරවැසිභාවය සංස්කරණය

ශ්‍රී ලංකාවේ පළමු සම්මාන පුරවැසියා ආතර්.සී.ක්ලාක් ය.

==ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය== එවන් යමක් තිබේ.

ශ්‍රී ලංකික භාවය අත්හැරි පුද්ගලයෝ සංස්කරණය

ශ්‍රී ලාංකිකයෝ (හෝ ලාංකිකයෝ) සැලකියයුතු සංඛ්‍යවක් පහත සඳහන් රටවල පුරවැසිභාවය ලබා ශ්‍රී ලාංකාවේ පුරවැසි භාවය අත්හැර ඇත. මොවුනගෙන් බහුතරය දෙමළ ජනතාවවේ.

රට සංඛ්‍යාව
එක්සත් රාජධානිය 5000 000 පමණ
කැනඩා 3000 000 පමණ
ප්‍රංශය 1500 000 පමණ

ආශ්‍රිත ලිපි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලාංකිකයෝ&oldid=499872" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි