ජෝන් එෆ්. කෙනඩි ඝාතනය
ඇමරිකානු එක්සත් ජනපදයේ 35 වන ජනාධිපතිවරයා වූ ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් කෙනඩි, 1963 නොවැම්බර් 22 වන සිකුරාදා දිනදී, ටෙක්සාස් ජනපදයේ, ඩලස් නුවර, ඩීලී ප්ලාසා පෙදෙසේදී, මධ්‍යම සම්මත වේලාවෙන් ප.ව. 12:30 ට (18:30 UTC) වෙඩි තබා ඝාතනය කරන ලදී. [1] ලී හාවි ඔස්වල්ඩ් විසින්, කෙනඩි වෙත මරණීය තුවාල ගෙන දෙන ලෙසින් වෙඩි තබන ලද්දේ, ජනාධිපති බිරිය වූ ජැකොලින්, ටෙක්සාස් ආණ්ඩුකාරවර ජෝන් කොනලි සහ, කොනලිගේ බිරිය නෙලී සමගින්, ජනාධිපතිමය මෝටර් රථ පෙරහරක ගමන් කරමින් සිටියදීය. 1963 නොවැම්බර සිට 1964 සැප්තැම්බර දක්වා දස-මසක් පුරා පවත්වන ලද විමර්ෂණයට පසුව, වොරන් කොමිෂන් සභාව විසින් අවසන් තීරණයකට එළඹියේ, කෙනඩි ඝාතනය අරභයා ඔස්වල්ඩ් විසින් ස්වීය ලෙසින් ක්‍රියා කරන ලද බවත්, ඔස්වල්ඩ් නඩු විභාගයකට පෙනී සිටීමට හැකි වීමට පෙර ඔහු මරාදැමූ, ජැක් රූබි විසින් ද ස්වීය ලෙසින් ක්‍රියා කරමින් එසේ කල බවත්ය.[2]
ජෝන් එෆ්. කෙනඩි ඝාතනය | |
---|---|
ස්ථානය | ඩීලි ප්ලාසා, ඩලස්, ටෙක්සාස් |
ඛණ්ඩාංක | 32°46′45″N 96°48′31″W / 32.77903°N 96.80867°Wඛණ්ඩාංක: 32°46′45″N 96°48′31″W / 32.77903°N 96.80867°W |
දිනය | නොවැම්බර් 22, 1963 12:30 p.m. (CST) (මධ්‍යම වේලා කලාපය) |
ඉලක්කය | ජෝන් එෆ්. කෙනඩි |
ප්‍රහාර මාදිලිය | දුර සිට ඩෙඩි තැබීමේ ශෛලියේ ඝාතනය |
ආයුධය(න්) | 6.5×52මිමී ඉතාලියානු කාකනෝ M91/38 බෝල්ට්-කිරිය රයිෆලය |
මරණ | 1 (ජනාධිපති කෙනඩි) |
තුවාලකරුවන් | 2 තුවාල ලදහ (ආණ්ඩුකාරවර කොනලි, ජේම්ස් ටේග්) |
අපරාධකරුවා | ලී හාවි ඔස්වල්ඩ් |
සටහන්
සංස්කරණයආශ්රිත
සංස්කරණය- ස්ටෝක්ස්, ලුවිස් (1979). "රිපෝට් ඔෆ් ද සිලෙක්ට් කමිටි ඔය් ඇසැසිනේෂන් ඔෆ් ද යූ. එස්. හවුස් ඔෆ් රෙප්රසන්ටේටිව්ස්". වොෂිංටන්, ඩීසී: එක්සත් ජනපද රජයේ මුද්‍රණ කාර්යාලය.
{{cite web}}
: Invalid|ref=harv
(help)