යේමනය
යේමන ජනරජය නිරිතදිග ආසියාවේ පිහිටි අරාබි අර්ධද්වීපයේ පිහිටයි. සවුදි අරාබිය උතුරින්ද, බටහිරින් රතු මුහුදද, දකුණින් අරාබි මුහුද හා ඒඩන් (Aden) බොක්කද, නැගෙනහිරින් ඕමානයද දේශ සීමා ලෙස පිහිටයි. යේමන භූමි ප්‍රමාණයට දූපත් 200 ක් පමණ අයත් වේ. එහි විශාලම දූපත වන Socotre (සොකෝට්‍රා) ප්‍රධාන භූමියට කි. මී. 415 ක් දකුණින් සෝමාලියානු මුහුදු තීරයට ආසන්නයේ පිහිටයි. අරාබියාවේ ඇති එකම ජනරජය යේමනයයි.
යේමන ජනරජය الجُمهورية اليَمَنية al-Jumhūrīyah al-Yamanīyah | |
---|---|
උද්යෝග පාඨය: الله، الوَطَن، الثَورة، الوَحدة (අරාබි) "Allah, al-Watan, ath-Thawrah, al-Wahdah" (අක්ෂර පරිවර්තනය) "දෙවියන්, රට, විප්ලවය, සමගිය" | |
ජාතික ගීය: "එක්සත් ජනරජය" ගොනුව:Yemen1.ogg | |
අගනුවර | සනා |
නිල භාෂා(ව) | අරාබි |
ජාති නාම(ය) | යේමනි, යෙමනයිට් |
රජය | ඒකීය පාර්ලිමේන්තු ජනරජය |
• ජනාධිපති | අබ්ඩ් රබ්බු මන්සූර් අල්-හාජ් |
මොහාමද් බසින්ඩාවා | |
ව්‍යවස්ථාදායකය | නියෝජිත මන්ත්‍රණ සභාව |
සංස්ථාපනය | |
• ඔටෝමාන් අධිරාජ්‍යය වෙතින් උතුරු යේමනයෙහි නිදහස ලැබීම | 1 නොවැම්බර් 1918 |
• එක්සත් රාජධානිය වෙතින් දකුණු යේමනයෙහි නිදහස ලැබීම | 30 නොවැම්බර් 1967 |
• ඒකාබද්ධය | 22 මැයි 1990 |
27 ජනවාරි 2011 | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 527,970 km2 (203,850 sq mi) (50වන) |
• ජලය (%) | නොසැලකිය යුතු තරම් |
ජනගහණය | |
• 2011 ඇස්තමේන්තුව | 25,130,000 (46st) |
• අප්‍රේල් 2011 ජන සංගණනය | 25,130,000 |
• ඝණත්වය | 44.7/km2 (115.8/sq mi) (160වන) |
දදේනි (ක්‍රශසා) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $66.556 බිලියන[1] (82වන) |
• ඒක පුද්ගල | $2,649[1] (140වන) |
දදේනි (නාමික) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $31.3 මිලියන[1] (87වන) |
• ඒක පුද්ගල | $1,460[1] (138වන) |
මාසද (2011) | ▲ 0.462[2] දෝෂය: අනීතික HDI අගය · 154වන |
ව්‍යවහාර මුදල | යේමනි රියාල් (YER) |
වේලා කලාපය | UTC+3 |
රිය ධාවන මං තීරුව | දකුණ[3] |
ඇමතුම් කේතය | 967 |
අන්තර්ජාල TLD | .ye |
සටහන්
සංස්කරණය
|Yemen |-