22 කලායියපී යනු, 1852 නොවැම්බර් 16 දිනදී, ජේ. ආර්. හයින්ඩ් විසින් සොයාගැණුනු ප්‍රධාන වළල්ලට අයත් විශාල M-වර්ගයේ ක්ෂුද්‍ර ග්‍රහයෙකි. වීර කාව්‍යය වෙනුවෙන් ග්‍රීක කලා දේවතාවිය වූ කලායියපී අනුව යමින් නම් කෙරිණි.

22 කලායියපී
2010 දී ඩබ්.එම්. කෙක් II දුරදක්නය භාවිතයෙන් කලායියපී සහ ලිනූස් චන්ද්‍රිකාව දර්ශනය වූ හැටි
සොයාගැනීම
සොයාගත් තැනැත්තේජෝන් රස්ල් හයින්ඩ්
සොයාගත් දිනයනොවැම්බර් 16, 1852
නිලනාමයන්
නම් කෙරුණේකලායියපී
විකල්ප නම්නොමැත
සුළු ග්‍රහ වර්ගයප්‍රධාන වළල්ල
කක්ෂීය ලක්ෂණ[1]
කාලාරම්භය 2010-Jul-23 (JD 2455400.5)
විහේලිකය479.98 ගිමී
3.2085 AU
අපහේලිකය391.03 ගිමී
2.6139 AU
අඩ-මහා අක්ෂය435.09 ගිමී
2.9112 AU
උත්කේන්ද්‍රියතාවය0.10213
කක්ෂීය කාලාවර්තය1814.3 d (4.97 වසර)
සාමාන්‍යය කක්ෂීය වේගය17.42 කිමී/තත්
මධ්‍යන්‍යය විෂමතාවය282.54°
ආනතිය13.703°
ආරෝහණ මංසලෙහි දේශාංශකය66.17°
පරිතාරාන්තිකයේ විස්තාරය355.03°
චන්ද්‍රිකාලිනූස්
භෞතික ගුණාංග
මාන235×144×124 කිමී[2]
166.2±2.8 කිමී[2]
181 ± 4.6 කිමී (IRAS)[1]
මධ්‍යන්‍යය අරය83.1 ± 1.4 කිමී[2]
ස්කන්ධය8.16 ± 0.26×1018 කිග්‍රෑ
මධ්‍යන්‍යය ඝණත්වය3.35 ± 0.33 ග්‍රෑ/සෙමී³[2]
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය0.079 මී/තත්²
මිදුම් ප්‍රවේගය0.114 කිමී/තත්
භ්‍රමණ කාලාවර්තය0.1728 චි (4.148 පැ) [3]
ප්‍රභානුපාතය0.17[2]
උෂ්ණත්වය~161 K
උපරිම: 240 K (-32 °C)
වර්ණාවලී වර්ගයM [4]
නිරපේක්ෂ විශාලත්වය (H)6.45[1]

චන්ද්‍රිකාව සංස්කරණය

ලිනූස්, හෝ (22) කලායියපී I ලිනූස් නම්, එක් දන්නා ස්වභාවික චන්ද්‍රිකාවක්, කලායියපී සතුවෙයි. විෂ්කම්භය 28 කිමී පමණ වන බැවින්, එය තරමක් විශාල වන අතර, එය තනිව පැවතියා නම් තරමක ලොකු ක්ෂුද්‍ර ග්‍රහයෙක් විය හැකිව තිබුණි. කලායියපීගේ කේන්ද්‍රයේ සිට 1100 කිමී පමණ දුරකින් එය පරිභ්‍රමණය වන අතර, එම දුර කලායියපී අරයයන් 13.2 ක් මණ වෙයි.[2]


ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 1.2 "JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්: 22 කලායියපී". 2010-06-02 අවසන් නිරික්ෂණ. සම්ප්‍රවේශය 2010-07-22. {{cite web}}: Check date values in: |date= (help)
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 ඩෙස්කෑම්ප්ස්, පී.; මාචිස්, එෆ්.; et al. (2008). "නිව් ඩිටර්මිනේෂන් ඔෆ් ද සයිස් ඇන්ඩ් බල්ක් ඩෙන්සිටි ඔෆ් බයිනරි ඇස්ට්‍රයිඩ් 22 කලායියපී ෆ්‍රොම් ඔබ්සර්වේෂනස් ඔෆ් මියුචුවල් ඉක්ලිපිසර්ස්". Icarus. 196 (2): 578–600. arXiv:0710.1471. Bibcode:2008Icar..196..578D. doi:10.1016/j.icarus.2008.03.014.
  3. PDS ලයිට්කර්ව් ඩේටා
  4. PDS ස්පෙක්ට්‍රල් ක්ලාස් ඩේටා
"https://si.wikipedia.org/w/index.php?title=22_කලායියපී&oldid=458086" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි