සැකිල්ල:දිනදසුන/ඉරුදිනපළමුමසඇරඹෙන්නේබ්‍රහ:

මෑත වර්ෂයන්හී දෙසැම්බර් 1
2012 (සෙනසුරාදා)
2011 (බ්‍රහස්පතින්දා)
2010 (බදාදා)
2009 (අඟහරුවාදා)
2008 (සඳුදා)
2007 (සෙනසුරාදා)
2006 (සිකුරාදා)
2005 (බ්‍රහස්පතින්දා)
2004 (බදාදා)
2003 (සඳුදා)

දෙසැම්බර් 1, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 335 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 336 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 30 ඉතිරිව තිබේ .

සිදුවීම්සංස්කරණය

  • 1948 – "ඕස්ට්‍රේලියාවේ අතිශයින් දුරාවබෝධ අභිරහස් අතුරින් එකක්" වන, හඳුනානොගත් පුරුෂයාගේ සිරුර, ඇඩිලේඩ්හී සමර්ටන් වෙරළෙහිදී හමු වුනු අතර, මෙම සිද්ධිය වර්තමානය දක්වා නොවිසඳී ඇත.
  • 1984කෝකිලායී සමූලඝාතනය සිදුවුණ දිනය.

    උපත්සංස්කරණය

  • 1985සෞරභ් රාජ් ජෛන්, උපත.

    මරණසංස්කරණය

    නිවාඩු සහ සැමරුම්සංස්කරණය

    මූලාශ්‍රසංස්කරණය

    භාහිර සබැඳිසංස්කරණය

  • "https://si.wikipedia.org/w/index.php?title=දෙසැම්බර්_1&oldid=444722" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි