විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 17

නොවැම්බර් 17:

  • 1558 – එංගලන්තයේ පළමුවන එළිසබෙත් (සේයාරුව) රැජිණ බවට පත් වේ
  • 1800 – වොෂින්ටන්, ඩී.සී. නගරයේදී එක්සත් ජනපද කොංග්‍රසය සිය පළමු සැසිවාරය ආරම්භ විය.
  • 1869ඊජිප්තුවේ, මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද සම්බන්ධ කරන සූවස් ඇළ විවෘත වේ.
  • 1950 – ලාමෝ ඩොන්ඩ්‍රබ් නිල වශයෙන් 14 වැනි දලයි ලාමා ලෙස නම් කරන ලදී.
  • 1993නයිජීරියාවේ රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයකින් රජය පෙරලා දමන ලදී.
  • 2012ඊජිප්තුවේ දුම්රිය හරස් මාර්ගයකදී සිදුවූ අනතුරකින් පාසල් සිසුන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
  • යූසුෆ් පතාන් (උ. 1982· ජේ. ජේ. ෆෙරිස් (ම. 1900) · හර්මන් හොලරිත් (ම. 1929)
    තවත් සිදුවීම්: නොවැම්බර් 16නොවැම්බර් 17නොවැම්බර් 18