බැහෑ අල්ලාහ්ගේ උපත
බැහෑ අල්ලාහ්ගේ උපත යනු, බහායිවරුන් විසින් උත්සවාකාරයෙන් සමරනු ලබන බහායි දිනදසුනේ ශුද්ධවූ දවස් නවය අතුරින් එකක් වන අතර, එදිනදී සියළු වැඩ කටයුතු නවත්වනු ලැබේ.
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |