ප්‍රධාන මෙනුව විවෘත කරන්න

ඛණ්ඩාංක: 40°00′N 127°00′E / 40.000°N 127.000°E / 40.000; 127.000

ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු සමුහාණ්ඩුව, නැගෙනහිර ආසියාවේ පිහිටි රටක් වන අතර කොරියානු අර්ධද්වීපයේ උතුරු කොටසේ පිහිටා ඇත. එහි අගනුවර හා විශාලතම නගරය වන්නේ පියොන්සැන්ග්ය. කොරියානු හමුදාවන් ඉවත් ‍කෙරුණු ප්‍රදේශය උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර ස්වාරක්ෂකයෙක්සේ ක්‍රියා කරයි. ඇම්නොන් නදිය හා ටුමෙන් නදිය උතුරු කොරියාව හා චීන මහජන සමුහාණ්ඩුව අතර දේශසීමාව නිර්මාණය කරයි. ටුමෙන් නදියේ වඩා ඊසාන දිශාව රුසියාව සමඟ ඇති දේශසීමාවයි. මහාද්වීපය කොරියානු ජනරජය විසින් පාලනය කළ අතර, පසුව එය 1905 දී රුසෝ ජපාන යුද්ධයෙන් පසු ජපානයට සම්බන්ධ කළහ. 1945 දී එය සෝවියට් හා ඇමරිකානු නියුක්ත කලාපයක් ලෙස බෙදන ලදි. 1948 දි පොදු රාජ්‍ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පැවැති මැතිවරණයට සහභාගී වීම උතුරු කොරියාව ප්‍රතික්ෂේප කළහ. එය කලාප 2 සඳහා වෙනම ආණ්ඩු 2 ක් පිහිටු විය. උතුරු කොරියාව හා දකුණු ‍කොරියාව අර්ධද්විපයේ ස්වාධීනත්වයට අයිතිය ඉල්ලීය. එය 1950 කොරියානු යුද්ධයට මුල් විය. වර්තමානයේ දී ද මෙම රටවල් 2 අතර යුද්ධ තිබෙන අතර සාම ගිවිසුමක් අත්සන් නොකළහ. 1991 දී රාජ්‍යයන් 2 ම එක්සත් ජාතීන්ගේ සංගමයට පිළිගන්නා ලදි. 2009 මැයි 28 උතුරු කොරියාව ඒක පාර්ශ්විකව මෙයින් ඉවත් විය. උතුරු කොරියාව තනි පක්ෂයක් ඇති රාජ්‍යයක් වන අතර, කොරියානු කම්කරු පක්ෂය යටතේ පොදු පෙරමුණක් ලෙස ක්‍රියා කරයි. රටෙහි ආණ්ඩුව එහි සිටි සදාතන ජනාධිපති ලෙස පිළිගැනෙන නිමි ටු සුංග් ගේ සංකල්පයක් වන ජුසේ අනුගමනය කරයි. 1972 දී නව ව්‍යවස්ථාවෙන් ජුසේ නිල රාජ්‍යය සංකල්පයක් විය.

ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජය

  • Chosŏn Minjujuŭi Inmin Konghwaguk [1]
Flag of උතුරු කොරියාව හී ධජය
Flag
{{{coat_alt}}}
Emblem
උද්යෝග පාඨය: 
  • 강성대국
  • "බලවත් සහ සමෘද්ධිමත් ජාතිය"
ජාතික ගීය: 
North Korea (orthographic projection).svg
අගනුවර
සහ විශාලතම නගරය
Pyongyang
39°2′N 125°45′E / 39.033°N 125.750°E / 39.033; 125.750
නිල භාෂාව(න්)Korean
Official scriptsChosŏn'gŭl
ජාති නාම(ය)
රජයJuche single-party state
Kim Jong-un[a]
Choe Ryong-hae
• Premier
Choe Yong-rim
ව්‍යවස්ථාදායකයSupreme People's Assembly
Formation
c. 7th century BC
18 BC
698
918
1392
12 October 1897
29 August 1910
1 March 1919
11 April 1919
• Liberation/Independence from Japan
15 August 1945
8 February 1946
• Foundation of DPRK
9 September 1948
• Chinese withdrawal
October 1958
27 December 1972
• Admitted to the United Nations
17 September 1991
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
120,540 km2 (46,540 sq mi) (98th)
• ජලය (%)
4.87
ජනගහණය
• 2011 ඇස්තමේන්තුව
24,554,000[2] (48th)
• 2011 ජන සංගණනය
24,052,231[3]
• ඝණත්වය
198.3/km2 (513.6/sq mi)
දදේනි (ක්‍රශසා)2011[4] ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$45 billion
• ඒක පුද්ගල
$2,400
දදේනි (නාමික)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$32.7 billion
• ඒක පුද්ගල
$1,800[5]
මාසද (1995/1998)0.766[6]
ඉහළ · not ranked
ව්‍යවහාර මුදලNorth Korean won (₩) (KPW)
වේලා කලාපයUTC+8:30 (Pyongyang Time)
දින ආකෘති
  • yy, yyyy년 mm월 dd일
  • yy, yyyy/mm/dd (CE–1911 / CE)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+850
අන්තර්ජාල TLD.kp
  1.   The DPRK Constitution defines the Chairman of the National Defence Commission as the "supreme leader" of the DPRK.
  2.   Kim Yong-nam is the "head of state for foreign affairs". The position of president (formerly head of state) was written out of the constitution in 1998. Kim Il-sung, who died in 1994, was given the appellation "Eternal President" in its preamble.

මූලාශ්‍රසංස්කරණය

  1. "ඇඩ්මිනිස්ට්‍රේටිව් පොපියුලේෂන් ඇන්ඩ් ඩිවිෂන්ස් ෆිගර්ස් (#26)" (PDF). DPRK: ද ලෑන්ඩ් ඔෆ් ද මෝනිං කාම්. පර්මනන්ට් කමිටි ඔව් ජියෝග්‍රෆිකල් නේම්ස් ෆෝ බ්‍රිටිෂ් ඔෆීෂියල් යූස්. 2003-04. සම්ප්‍රවේශය 2006-10-10.  Check date values in: |date= (help)
  2. (කොරියානු) UNFPA (2009-10-01). "한반도 인구 7천400만명 시대 임박". United Nations. සම්ප්‍රවේශය 21 November 2012. 
  3. "DPR Korea 2008 Population Census National Report" (PDF). Pyongyang: DPRK Central Bureau of Statistics. 2009. සම්ප්‍රවේශය 2011-02-19. 
  4. "Country Profile: North Korea". Foreign and Commonwealth Office, UK. 2009-06-25. Archived from the original on 2009-11-07. සම්ප්‍රවේශය 2010-02-10. 
  5. GDP (official exchange rate), The World Factbook, Central Intelligence Agency, last updated on April 26, 2010; accessed on May 17, 2010. Population data obtained from Total Midyear Population, U.S. Census Bureau, International Data Base, accessed on May 17, 2010. Note: Per capita values were obtained by dividing the GDP (official exchange rate) data by the Population data.
  6. 1995 data: "The State of Human Development" (PDF). United Nations Development Programme. 1998. සම්ප්‍රවේශය 26 March 2009. 
"https://si.wikipedia.org/w/index.php?title=උතුරු_කොරියාව&oldid=435858" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි