එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා
සැකිල්ල:Infobox political post
එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා (POTUS)[1] යනු, එක්සත් ජනපදයේ රාජ්‍ය නායක සහ රජයේ ප්‍රධානියා වෙයි. ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ විධායක ශාඛාවෙහි අධිපතිත්වය දරන අතර එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන්හී ආඥාපතිවරයාද වෙයි.
ආශ්‍රිතසංස්කරණය
- ↑ සාෆයර්, විලියම්, "ඔන් ලැන්වේජ්: POTUS ඇන්ඩ් FLOTUS," නිව්යෝර්ක්් ටයිම්ස්, ඔක්තොම්බර් 12, 1997. සම්ප්‍රවේශය ජනවාරි 8, 2012.