කොන්ස්තන්තිනෝපලය
කොන්ස්තන්තිනෝපලය (ග්‍රීක: Κωνσταντινούπολις, ලතින්: Constantinopolis, තුර්කි: ඉස්තාන්බුල්), මධ්‍යකාලීන යුරෝපයේ අධිරාජ්‍යයන් ගණනාවකම අගනගරය විය. එය රෝමානු අධිරාජ්‍යය, බයිසැන්ටියන්/නැගෙනහිර රෝමානු අධිරාජ්‍යය, ලතින් අධිරාජ්‍යය සහ ඔටෝමන් අධිරාජ්‍යය යන අධිරාජ්‍යයන් වල අගනුවර මෙන්ම මධ්‍යකාලීන යුගයේ යුරෝපයේ පැවති විශාලතම සහ ධනවත්ම නගරය ද විය.[1]
ග්‍රීක: Κωνσταντινούπολις ලතින්: Constantinopolis ඕටමන් තුර්කි: قسطنطينيه | |
විකල්ප නම | බයිසන්ෂන් (පැරණි ග්‍රීක නාමය), නෝවා රෝමා ("නව රෝමය"), මික්ලගාඩ්/මික්ලගාර්ත් (පුරාන නෝර්සය), සර්ග්‍රාද් (ස්ලාවික්), කුස්තන්තිනියා (අරාබි), බැසිලුවුසා ("නගරයන්ගේ රැජින"), මෙගාලොපොලිස් ("මහා නගරය"), Πόλις ("නගරය"), කොන්ස්තන්තිනියේ හෝ කොන්ස්තන්තිනෝපොලිස් (තුර්කි) |
---|---|
පිහිටීම | ෆාති, ඉස්තාන්බුල් තුර්කිය |
කලාපය | මර්මාරා කලාපය |
ඛණ්ඩාංක | 41°0′50″N 28°57′20″E / 41.01389°N 28.95556°Eඛණ්ඩාංක: 41°0′50″N 28°57′20″E / 41.01389°N 28.95556°E |
මාදිලිය | අධිරාජ්‍ය නගරය |
මෙහි කොටසකි | |
වර්ගඵලය | 6 km2 (2.3 sq mi) කොන්ස්ටන්ටිනියානු මායිම තුළ 14 km2 (5.4 sq mi) තියොඩෝසියන් මායිම තුල |
ඉතිහාසය | |
ගොඩනැගූ තැනැත්තා | Constantine the Great |
ස්ථාපිත දිනය | ක්‍රි.ව. 330 මැයි 11 |
යුග | පෞරාණික යුගය සිට මධ්‍යතන යුගයේ අගභාගය |
සංස්කෘතීන් | |
සිදුවීම් | Sieges of Constantinople, including fall of the city (1204 and 1453) |
කොන්ස්තන්තිනෝපලය ක්‍රි.පූ. 671 - 662 පමණ කාලයේ දී පළමුවැනි කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා විසින් පිහිටුවන ලද බැව් සළකයි. ක්‍රි.ව. 1453 දී කොන්ස්තන්තිනෝපලය තුර්කිවරුන් යටතට පත් වූ අතර 1930 දී නගරයේ නම ඉස්තාන්බුල් යනුවෙන් වෙනස් කරන ලදී.[2][3] [4][5]
මූලාශ්‍ර
සංස්කරණය- ^ Pounds, Norman John Greville. An Historical Geography of Europe, 1500-1840, p. 124. CUP Archive, 1979. ISBN 0521223792.
- ^ BBC - Timeline: Turkey.
- ^ Room, Adrian, (1993), Place Name changes 1900-1991, Metuchen, N.J., & London:The Scarecrow Press, Inc., ISBN 0-8108-2600-3 pp. 46, 86.
- ^ Britannica, Istanbul සංරක්ෂණය කළ පිටපත 2007-12-18 at the Wayback Machine.
- ^ Lexicorient, Istanbul සංරක්ෂණය කළ පිටපත 2010-09-23 at the Wayback Machine.
ආශ්‍රේය
සංස්කරණය- Bury, J. B. (1958). History of the Later Roman Empire: From the Death of Theodosius I to the Death of Justinian. Dover Publications.
- Crowley, Roger (2005). Constantinople: Their Last Great Siege, 1453. Faber and Faber. ISBN 978-0-571221851.
{{cite book}}
: Cite has empty unknown parameter:|coauthors=
(help) - Murr Nehme, Lina (2003). 1453: The Fall of Constantinople. Aleph Et Taw. ISBN 2868398162.
- Freely, John (1998). Istanbul: The Imperial City. Penguin. ISBN 9780140244618.
- Freely, John (2004). The Byzantine Monuments of Istanbul. Cambridge University Press. ISBN 9780521772570.
{{cite book}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) (help) - Gibbon, Edward (2005). The Decline and Fall of the Roman Empire. Phoenix Press. ISBN 9780753818817.
{{cite book}}
: Cite has empty unknown parameter:|coauthors=
(help) - Hanna-Riitta, Toivanen (2007). The Influence of Constantinople on Middle Byzantine Architecture (843-1204). A typological and morphological approach at the provincial level. Suomen kirkkohistoriallisen seuran toimituksia 202 (Publications of the Finnish Society of Church History No. 202). ISBN 9789525031416.
- Harris, Jonathan (2007). Constantinople: Capital of Byzantium. Hambledon Continuum. ISBN 978-1-84725-179-4.
- Harris, Jonathan (2003). Byzantium and the Crusades. Hambledon and London. ISBN 978-1-85285-501-7.
{{cite book}}
: Cite has empty unknown parameter:|coauthors=
(help) - Herrin, Judith (2008). Byzantium: The Surprising Life of a Medieval Empire. Princeton University Press. ISBN 978-0-69113-151-1.
- Mansel, Philip (1998). Constantinople: City of the World's Desire, 1453-1924. St. Martin's Griffin. ISBN 9780312187088.
{{cite book}}
: Cite has empty unknown parameter:|coauthors=
(help) - Phillips, Jonathan (2005). The Fourth Crusade and the Sack of Constantinople. Pimlico. ISBN 978-1-84413-080-1.
{{cite book}}
: Cite has empty unknown parameter:|coauthors=
(help) - Runciman, Steven (1990). The Fall of Constantinople, 1453. Cambridge University Press. ISBN 9781844130801.
{{cite book}}
: Cite has empty unknown parameter:|coauthors=
(help) - Treadgold, Warren (1997). A History of the Byzantine State and Society. Stanford University Press. ISBN 9780804726306.
{{cite book}}
: Cite has empty unknown parameter:|coauthors=
(help)