නිපැයුම්කරුවන්ගේ දිනය

නිපැයුම්කරුවන්ගේ දිනය යනු, කිසියම් රටක් විසින්, නිපැයුම්කරුවන්ගේ දායකත්වයන් අගැයීමට වෙන් කර ඇති දිනයකි. සැම රටක් විසින්ම නිපැයුම්කරුවන්ගේ දිනය සමරනු නොලැබේ. මෙසේ නිපැයුම්කරුවන්ගේ දිනයක් සමරනු ලබන රටවල් එසේ කරන්නේ විවිධ මට්ටමේ අවධාරණයෙන් වසරෙහි විවිධ දිනයන්හිදීය.