බල්ගේරියාව
බල්ගේරියාව i/bʌlˈɡɛəriə/ නිල වශයෙන් බල්ගේරියන් සමුහාණ්ඩුව නමින් හඳුන්වන අතර එය ගිනිකොන යුරෝපයේ බෝල්කන් හි පිහිටි රටකි. බිම් ප්‍රමාණය වර්ග කි.මි. 110,994 වන අතර රුමේනියාව හා ග්‍රීසිය හැරුණු කොට ගිනිකොන යුරෝපයේ පිහිටි තුන්වන විශාලතම රටයි. විශාල කදු මුදුන් සමුහයකින් භූමියව සමන්විත වන අතර වඩා අවධානය යොමුවන්නේ ස්ටාරා ප්ලනිනා (බෝල්කන්), රොඩෝප් කන්ද හා බෝල්කන් රාජ්‍යයේ පිහිටි උස් වූ ශිඛරය සහිත ඊලාරේන්ජ් කන්දත්ය. මුසාලා කන්ද මෙයින් වෙන්ව පවතී. උතුරේ පිහිටි ඩැනියුබියන් බිම හා උතුරෙන් පිහිටි ඉහළ ක්‍රාසියන් බිමත් බල්ගේරියාවේ පහළ කොටසත් සරුසාරම බිම් ප්‍රදේශවේ. කි.මි. 378 ක වපසරියක් සහිත කළු මුහුදු තීරයෙන් රටෙහි සම්පූර්ණ නැගෙනහිර වෙරළ තීරයම ආවරණය කරයි.
- ↑ 2011 census, p. 4.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;2011 census, p. 3
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ 3.0 3.1 3.2 3.3 උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;imf2
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ "Gini coefficient of equivalised disposable income (source: SILC)". Eurostat Data Explorer. Retrieved 13 August 2013.
- ↑ "Human Development Report 2014 – "Sustaining Human Progress: Reducing Vulnerabilities and Building Resilience"". HDRO (Human Development Report Office) United Nations Development Programme. Retrieved 25 July 2014.
Republic of Bulgaria Република България Republika Bǎlgarija (Bulgarian) | |
---|---|
උද්යෝග පාඨය:
| |
![]() Location of බල්ගේරියාව (තද කොළ) – in යුරෝපය (කොළ & තද අළු) | |
අගනුවර සහ විශාලතම නගරය | සොෆියා |
නිල භාෂාව(න්) | බල්ගේරියානු |
Official script | සිරිලික් |
ජනවාර්ගික කණ්ඩායම් (2011[1]) |
|
ජාති නාම(ය) | Bulgarian |
රජය | ඒකීය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී |
• ජනාධිපති | රොසෙන් ප්ලෙව්නෙලිව් |
• අගමැති | බොයිකෝ බොරිසොව් |
ව්‍යවස්ථාදායකය | National Assembly |
Formation | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 117,000 km2 (45,000 sq mi) (95th) |
• ජලය (%) | 2 |
ජනගහණය | |
• 2011 ජන සංගණනය | 7,364,570[2] (95th) |
• ඝණත්වය | 66.2/km2 (171.5/sq mi) (95th) |
දදේනි (ක්‍රශසා) | 2015 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $128.053 billion[3] (66th) |
• ඒක පුද්ගල | $17,869[3] (67th) |
දදේනි (නාමික) | 2015 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $57.596 billion[3] (75th) |
• ඒක පුද්ගල | $8,037[3] (76th) |
ගිනි (2013) | ![]() මධ්‍යම |
මාසද (2013) | ![]() ඉහළ · 58th |
ව්‍යවහාර මුදල | Lev (BGN) |
වේලා කලාපය | UTC+2 (EET) |
• ගිම්හාන (DST) | UTC+3 (EEST) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +359 |
ISO 3166 code | BG |
අන්තර්ජාල TLD | .bg |
උපුටාදැක්වීම් දෝෂය: "note" නම් කණ්ඩායම සඳහා <ref>
ටැග පැවතුණත්, ඊට අදාළ <references group="note"/>
ටැග සොයාගත නොහැකි විය.