විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 15

නොවැම්බර් 15: බ්‍රසීලයේ ජනරජ දිනය ( 1889);

  • 1938නාසි ජර්මනිය යුදෙව් දරුවන්ට රජයේ පාසල්වලට යාම තහනම් කරයි
  • 1947කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ (සේයාරුව), උපත ලැබීය.
  • 1978ශ්‍රී ලංකාවේ කොළඹ ආසන්නයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 183 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
  • 1983 – තුර්කි සයිප්‍රස්වරුන් විසින් සයිප්‍රසයේ ඊසාන දිග කොටසෙහි උතුරු සයිප්‍රස තුර්කි සමූහාණ්ඩුව නමින් නව රාජ්‍යයක් බිහිකල බව ප්‍රකාශ කළ අතර මේ වන තුරු තුර්කිය විසින් පමණක් පිළිගැනීමට ලක්ව ඇත.
  • 2000ජාර්ඛාන්ඩ් නිල වශයෙන් ඉන්දියාවේ 28 වන ප්‍රාන්තය බවට පත් වේ.
  • 2013ශ්‍රී ලංකාවේහි 23වන පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම ආරම්භ වෙයි
  • තවත් සිදුවීම්: නොවැම්බර් 14නොවැම්බර් 15නොවැම්බර් 16