මුල් පිටුව
අහඹු
අවට
පිවිසෙන්න
සැකසුම්
පරිත්‍යාග
විකිපීඩියා පිළිබඳ
වියාචනයන්
සොයන්න
විකිපීඩියා
:
තෝරාගත් සංවත්සර/නොවැම්බර් 15
භාෂාව
මුර කරන්න
සංස්කරණය
<
විකිපීඩියා:තෝරාගත් සංවත්සර
නොවැම්බර් 15
:
බ්‍රසීලයේ
ජනරජ දිනය
( 1889);
1938
–
නාසි ජර්මනිය
යුදෙව්
දරුවන්ට රජයේ පාසල්වලට යාම තහනම් කරයි
1947
–
කාදිනල්
මැල්කම් රංජිත් හිමිපාණෝ
(සේයාරුව)
, උපත ලැබීය.
1978
–
ශ්‍රී ලංකාවේ
කොළඹ
ආසන්නයේදී ගුවන් යානයක්
කඩා වැටීමෙන්
පුද්ගලයන් 183 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
1983
– තුර්කි සයිප්‍රස්වරුන් විසින්
සයිප්‍රසයේ
ඊසාන දිග කොටසෙහි
උතුරු සයිප්‍රස තුර්කි සමූහාණ්ඩුව
නමින් නව රාජ්‍යයක් බිහිකල බව ප්‍රකාශ කළ අතර මේ වන තුරු තුර්කිය විසින් පමණක් පිළිගැනීමට ලක්ව ඇත.
2000
–
ජාර්ඛාන්ඩ්
නිල වශයෙන්
ඉන්දියාවේ
28 වන ප්‍රාන්තය
බවට පත් වේ.
2013
–
ශ්‍රී ලංකාවේහි
23වන පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම
ආරම්භ වෙයි
තවත් සිදුවීම්:
නොවැම්බර් 14
–
නොවැම්බර් 15
–
නොවැම්බර් 16
ලේඛනාගාරය
–
විද්‍යුත් තැපෑලෙන්
–
තවත් සංවත්සර...
දැන් වේලාව
2024
දෙසැම්බර් 23
(
UTC
) –
මෙම පිටුව ප්‍රතිපූරණය කරන්න