කොලොම්බියාව
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. (2011 සැප්තැම්බර්) |
කොලොම්බියාව නිල වශයෙන් කොලොම්බියා සමුහාණ්ඩුව නමින් හැඳින්වේ. ව්‍යවස්ථාදායක සමුහාණ්ඩුවක් වන කොලොම්බියාව දකුණු ඇමරිකාවේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි රටකි. එය මායිම් වන්නේ නැගනෙහිර වෙනුසියුවේලාව සහ බ්රසීලයත් දකුණු ඉක්වදෝරය සහ පේරු රාජ්‍යයත්, උතුරින් කැරබියන් මුහුදත්, වයඹ දිගින් පැනමා ඇළ සහ බටහිරින් පැසිපික් සාගරයටද මායිම්වේ. කොලොම්බියාව තම වරාය සීමාවන් ජැමෙයිකා, හයිටි, ඩොමිනිකානු සමුහාණ්ඩුව, හොන්ඩූරස්, නිකරගුවා සහ කොස්ටා රිකා සමඟ බෙදා ගනී. ජනගහනය මිලියන 45 කට වැඩි වන අතර එය ලෝකයේ විශාලම ජනගහනය ඇති රටවල් වලින් 29 වැනි තැන ගනි. බ්‍රසීලයට පසු දකුණු අමරිකාව තුළ ඇති විශාලතම රාජ්‍යය මෙයයි. එය ලෝකයේ ස්පාඤ්ඤ භාෂාව කථාකරන ජනගහනය අතින් තුන්වන තැන ගනී. අනෙක් රටවල් වන්නේ මැක්සිකෝව හා ස්පාඤ්ඤයයි. වර්තමානයේ කොලොම්බියාව වශයෙන් හඳුන්වන ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන්වුයේ ස්වදේශිකයින් වන මුයිස්නා ක්විම්බායා සහ මයිරෝනා ජාතිකයින්ය. 1499 ස්පාඤ්ඤයින් මෙහි පැමිණ අතර ඔවුන් සමස්ත භූමිය අත්පත්කර ගෙන හා ජනාවාස පිහිටවු අතර ස්වදේශ ජනයාගෙන් කොටසක් මරණයට පත් කළ අතර ස්වදේශ ජනගහනයෙන් 90% පමණ වහලුන් ලෙස රැගෙන ගියහ. ඉන්පසු නව ග්‍රැනාඩා ප්‍රතිරාජ්‍ය නිර්මාණය කළහ. එයට වර්තමාන කොලොම්බියාව, වෙනිසියුවේලාව, ඉක්වදෝරය, වයඹ දිග බ්‍රසීලය හා පැනමා ප්‍රදේශය හා බොගෝටා හි පිහිටි එහි අගනුවරද අයත් විය. ක්‍රි. ව. 1819 දී කොලොම්බියාව ස්පාඤ්ඤයෙන් නිදහස ලබාගත් අතර වෙනිසියුවේලා හා ඉක්වදෝරය ඉවත් වූපසු කොලොම්බියාව බිඳවැටුණි. නව කොලොම්බියාව හා පැනමා හටගත්තේ නව ග්රැනඩා සමුහාණ්ඩුව වශයෙනි. නව රාජ්‍ය එක්සත් රාජ්‍යයක් සදහා පරික්ෂණ කළ අතර ග්‍රෑනඩයින් ගිවිසුම (1858) සහ කොලොම්බියා එක්සත් ජනපදය (1863) 1886 වර්ෂයේ දී කොලොම්බියා සමුහාණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී. 1903 පැනමා දේශය ඉන් ඉවත්වු අතර එසේ කිරීමට හේතුවුයේ පැනමා ඇල මාර්ගය සෑදීමට ඇමෙරිකානූ රජය හා ඇතිකරගෙන තිබු ආර්ථික වගකිම් වල පිඩනය නිසාය.
Republic of Colombia República de Colombia (ස්පාඤ්ඤ) | |
---|---|
උද්යෝග පාඨය: "Libertad y Orden" (ස්පාඤ්ඤ) "Liberty and Order" "නිදහස සහ ආඥාව" | |
අගනුවර සහ විශාලතම නගරය | Bogotá |
නිල භාෂා(ව) | Spanish1 (English is also official in San Andrés and Providence islands) |
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් | The 72 languages and dialects of ethnic groups are also official in their regions.[1] |
ජනවාර්ගික කණ්ඩායම් | 57% මමස්ටිසෝ 21% ඇෆ්රො කොලොම්බියන් 20% සුදු 1% ඇමෙරින්ඩියන් 1% ආසියානු[2] |
ජාති නාම(ය) | Colombian |
රජය | ඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව |
Juan Manuel Santos | |
Angelino Garzón | |
Independence ස්පාඤ්ඤයේ සිට | |
• Declared | July 20, 1810 |
• Recognized | August 7, 1819 |
1991 | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 1,141,748 km2 (440,831 sq mi) (26th) |
• ජලය (%) | 8.8 (17th) |
ජනගහණය | |
• August 2012 ඇස්තමේන්තුව | 45,925,397[3] (27th) |
• 2005 ජන සංගණනය | 46'406.352[3] |
• ඝණත්වය | 4,074/km2 (10,551.6/sq mi) (172nd) |
දදේනි (ක්‍රශසා) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $435.367 billion[4] (28th) |
• ඒක පුද්ගල | $9,566[4] (83rd) |
දදේනි (නාමික) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $285.511 billion[4] (35th) |
• ඒක පුද්ගල | $6,273[4] |
ගිනි (2006) | 58.5[5] දෝෂය: අනීතික Gini අගය |
මාසද (2010) | 0.689 ▼[6] දෝෂය: අනීතික HDI අගය · 79th |
ව්‍යවහාර මුදල | Peso (COP) |
වේලා කලාපය | UTC-52 |
දින ආකෘති | dd-mm-yyyy (CE) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +57 |
ISO 3166 code | CO |
අන්තර්ජාල TLD | .co |
|
අමතර අවධානයට
සංස්කරණයසටහන්
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ Constitution of Colombia, 1991 (Article 10) (ස්පාඤ්ඤ)
- ^ "Colombia". The World Factbook (2024 ed.). Central Intelligence Agency. සම්ප්‍රවේශය 24 September 2015. (Archived 2015 edition)
- ^ a b "Animated clock". Colombian State Department. සම්ප්‍රවේශය 22 August 2010.
- ^ a b c d "Colombia". International Monetary Fund. සම්ප්‍රවේශය 21 April 2011.
- ^ "Gini Index". World Bank. සම්ප්‍රවේශය 2 March 2011.
- ^ "Human Development Report 2010" (PDF). United Nations. 2010. p. 145. සම්ප්‍රවේශය 5 November 2010.[භින්න වූ සබැඳිය]
- ^ "Decreto 2153 de 1992, articulo 20" (PDF) (Spanish බසින්). Presidencia de la República de Colombia. 14 May 2011 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 October 2008.
{{cite web}}
: CS1 maint: unrecognized language (link)
භාහිර සබැඳි
සංස්කරණය කොලොම්බියාව ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
සාමාන්‍ය තොරතුරු
සංස්කරණය- Colombia at Britannica.com
- Lamoureux, Andrew Jackson; Edmundson, George (1911). "Colombia". එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා. 6 (11th ed.). pp. 700–713.
- Colombia at UCB Libraries GovPubs
- කොලොම්බියාව at Curlie
- Colombia. The World Factbook. Central Intelligence Agency.
- Key Development Forecasts for Colombia from International Futures
- Official investment portal
- Official Colombia Tourism Website
- Study Spanish in Colombia[permanent dead link]
- (ස්පාඤ්ඤ බසින්) National Administrative Department of Statistics
රජය
සංස්කරණය- (ස්පාඤ්ඤ බසින්) Colombia Online Government website
සංස්කෘතිය
සංස්කරණය- (ස්පාඤ්ඤ බසින්) Ministry of Culture
භූගෝලීය ලක්ෂණ
සංස්කරණය- (ස්පාඤ්ඤ බසින්) National parks of Colombia
- Wikimedia Atlas of Colombia