විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 8
- 1895 – ජර්මානු භෞතික විද්‍යාඥ විල්හෙල්ම් රොන්ට්ජන් (සේයාරුව) විසින්, වර්තමානයේ X-කිරණ ලෙසින් හැඳින්වෙන තරංග ආයාම කලාපයකට අයත් විද්‍යුත් චුම්බක විකිරණ නිෂ්පාදනය නොට ඒවායේ පැවැත්ම නිර්ණය කලේය .
තවත් සිදුවීම්: නොවැම්බර් 7 – නොවැම්බර් 8 – නොවැම්බර් 9