නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
මෙම ලිපිය හෝ අනුමාතෘකා කොටස යාවත්කාලීන නොවී තිබීමට ඉඩ ඇත. ඔබ නව තොරතුරු සොයන්නේ නම් වෙනස්වීමට ඉඩ ඇති තොරතුරු සහ දත්ත සඳහා, අදාල ඉංග්‍රීසි, ජ'මන් වැනි වැඩි ක්‍රියාකරී විකිපීඩියාවක ලිපිය හෝ මාතෘකාවට වඩාත් අදාලවන ප්‍රජාවේ බසින් ඇති ලිපිය කියවන්න. එය යාවත්කාලීන කර තිබීමට වැඩි සම්භාවිතාවක් ඇත. ඔබ මෙම විෂයය පිලිබඳ දැනුවත්නම් මෙය යාවත්කාලීන කිරීමට දායකවන්න. |
බ්ලැක් කැප්ස් යන අපනාමය බැඳි නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම යනු, නවසීලන්තය නියෝජනය කරන, ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙයි.
![]() නවසීලන්ත ක්‍රිකට් ලාංඡනය | ||||
පුද්ගලයෝ | ||||
---|---|---|---|---|
නායකයා | කේන් විලියම්සන් | |||
පුහුණුකරු | මයික් හෙසන් | |||
ඉතිහාසය | ||||
ටෙස්ට් තත්ත්වය අත්පත්කරගත්තේ | 1930 | |||
ටෙස්ට් තරග | ||||
පළමුවන ටෙස්ට් තරගය | එංගලන්තයට එරෙහිව ක්‍රයිස්ට්චර්ච් හිදී 10–13 ජනවාරි 1930 | |||
එක්-දින ජාත්‍යන්තර | ||||
පළමුවන එදිජා | පාකිස්තානයට එරෙහිව ක්‍රයිස්ට්චර්ච් හීදී 11 පෙබරවාරි 1973 | |||
වි20 ජාතළුන්තර | ||||
පළමුවන වි20ජා | ඔස්ට්‍රේලියාවට එරෙහිව ඕක්ලන්ඩ් හිදී 17 පෙබරවාරි 2005 | |||
|