කිලිනොච්චි දිස්ත්‍රික්කය
මෙම ලිපිය කිලිනොච්චි දිස්ත්‍රික්කය පිළිබඳ වේ. නගරය සඳහා, කිලිනොච්චිය බලන්න.
කිලිනොච්චි දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,279 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 112,875 ක් විය.
කිලිනොච්චි දිස්ත්‍රික්කය | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
![]() කිලිනොච්චි දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
රට | ![]() |
පළාත | උතුරු පළාත |
විශාලතම නගරය | කිලිනොච්චිය |
සරිය | |
• මුළු | 1,279 කිමී2 (494 සතරැස් සැත) |
• භූමිය | 1,205 කිමී2 (465 සතරැස් සැත) |
• ජලය | 74 කිමී2 (29 සතරැස් සැත) |
ජනගහණය(2012) | |
• මුළු | 112,875 |
• ඝණත්වය | 88/කිමී2 ( 230/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-42 |