ක්‍රිස්තු වර්ෂ 1994 (MCMXCIV) නම් ග්‍රෙගෝරියානු දිනදසුනෙහි a සෙනසුරාදා වෙතින් ඇරඹෙන සාමාන්‍ය වසරක්, the 1994 වන year of the Common Era (CE) and Anno Domini (AD) designations, 2 වන සහශ්‍රවර්ෂය තුල 994 වන වසර, 20 වන සියවස තුල 94 වන වසර, සහ 1990ගණන් දශකයෙහි 5 වන වසර . 1994 වසර එක්සත් ජාතීන් විසින් නම් කරන ලද්දේ " පවුල පිලිබඳ ජාක්‍යන්තර වසර " ලෙසින් සහ "ක්‍රීඩාව සහ ඔලිම්පික් පරමාදර්ශය පිලිබඳ ජාත්‍යන්තර වසර" ලෙසිනි.

සහශ්‍රවර්ෂය: 2 වන සහශ්‍රවර්ෂය
සියවස්: 19 වන සියවස20 වන සියවස21 වන සියවස
දශක: 1960ගණන්  1970ගණන්  1980ගණන්  – 1990ගණන් –  2000ගණන්  2010ගණන්  2020ගණන්
වසර: 1991 1992 199319941995 1996 1997


මෙම වසරෙහි අගෝස්තු මාසයේදී, බෝල්ටික් රාජ්‍යයන් වෙත වූ අවසන් රුසියානු හමුදා ඉවත් කරගන්නා ලදි.

"https://si.wikipedia.org/w/index.php?title=1994&oldid=394333" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි