ඩොමිනිකන් ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

1844දී නිදහස ලැබීමෙන් අනතුරුව ඩොමිනිකන් ජනරජය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 38 ක් තිබී ඇති අතර, වෙනත් කිසිම රටක් සඳහා එවැනි තත්ත්වයක් උද්ගතවී නොමැත.[1] කෙසේවෙතත් දේශපාලන ස්ථාවරත්වය පිළිබඳව මෙම සංඛ්‍යාතිය විසින් සපයා දෙන්නේ කිසියම් මුලාකාරී සඳහනක් වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසියම් සංශෝධනයක් අපරානුමත කරන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රඥාපනය කිරීමේ ඩොමිනිකානු සම්ප්‍රදායය නිසාය. කිසියම් විශේෂිත විධිවිධානයන් සැලකූ කල ඒවා එකිනෙක වෙතින් තාක්ෂණික ලෙසින් වෙනස් වුවද, බොහෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පූර්වයෙහි පැවති ඒවායෙන් වෙනස් වන්නේ ඉතා සුළු විකරණ ලෙසිනි. පිරිසැරුම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය නවීකරණ සත්‍ය වශයෙන්ම සාපේක්ෂ වශයෙන් විරල විය.[2]



ආශ්‍රිත සංස්කරණය

  1. http://ideas.repec.org/p/jet/dpaper/dpaper164.html
  2. ජොනතන් හාට්ලින්. "කන්ස්ටිට්‍යුෂනල් ඩිවලප්මන්ට්". Dominican Republic: A country study (Richard A. Haggerty, ed.). Library of Congress Federal Research Division (දෙසැම්බර් 1989).   පොදු වසමෙහි පවතින මෙම මූලාශ්‍රයෙන් ලබා ගත් පෙළ මෙම ලිපියෙහි අඩංගු වෙයි.