විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 23
නොවැම්බර් 23: ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය, ක්‍රිස්තියානි ආගම (2014)
- 1835 - අශ්ව ලාඩම් නිෂ්පාදන යන්තරය සඳහා වන පේටන්ට් බලපත්‍රය හෙන්ඩ්රි බාර්ඩන් විසින් හිමිකර ගැනීම.
- 1904 - ශාන්ත ලුවිස්හිදී තෙවන ඔලිම්පික් උළෙල නිමා වීම.
- 1939 - රුවන්වැලි මහා සෑයට කොත් පැලන්දවීමේ මහෝත්සවය පැවැත්වීම.
- 1948 - රුපවාහිනි කැමරා වල ශීඝ්‍ර ආරෝහණ ප්‍රයෝග සඳහා වන පළමු ඇමෙරිකානු පේටන්ට් බලපත්‍රය එෆ්.ජි. බැක් විසින් ලබා ගැනීම.
- 1950 - ඩි.එස්. සේනානායක මහතා විසින් ඉන්දියානු හා පකිස්ථානු පුරවැසි පනත ඉදිරිපත් කිරීම.
- 1964 - වෛද්‍ය මයිකල් ඊ. ඩිබෙකේ පළමු සාර්ථක කිරීටක ධමනි ක්‍රියා පිළිවෙල සිදු කිරීම.
- 1977 - යුරෝපියානු අභ්‍යවකාශ ඒජන්සියේ කාලගුණ නිරීක්ෂණ චන්ද්‍රිකා වැඩපිළිවෙල ආරම්භ වීම.
තවත් සිදුවීම්: නොවැම්බර් 22 – නොවැම්බර් 23 – නොවැම්බර් 24