විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 20

නොවැම්බර් 20: විශ්ව ළමා දිනය

  • 1923ජර්මනියේ මුදල් ඒකකය පැපියර්මාර්ක් රෙන්ඩන්මාර්ක් ලෙස වෙනස් කරන ලදී.
  • 1940දෙවන ලෝක යුද්ධය: හංගේරියාව අක්ෂ බලවතුන්ට එක්වෙයි.
  • 1947එලිසබෙත් කුමරිය සහ ෆිලිප් කුමාරයා ලන්ඩනයේදී විවාහ වෙති.
  • 1977ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර වසර හයක සිරගතව සිට නිදහස් කෙරේ.
  • 1996හොංකොංහි කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් 41 දෙනෙකු මිය ගොස් 81 දෙනෙකු තුවාල ලබා ඇත.
  • 2015නවසීලන්ත ධජය පිළිබඳ ජනමත විචාරණයේ පළමු වටය ආරම්භ විය. (වර්තමාන ධජය සේයාරුව)
  • තවත් සිදුවීම්: නොවැම්බර් 19නොවැම්බර් 20නොවැම්බර් 21