ජෝන් ජේම්ස් ෆෙරිස් (21 මැයි 1867 සිඩ්නි හිදී – 17 නොවැම්බර් 1900 ඩර්බන් හිදී), යනු, එක් රටකට වඩා වැඩි ගණනක් වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙහි නියුතු වූ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනා අතුරින් එක් අයෙකු වූ වමතින් දෝලන පන්දු යවන්නෙකු විය.

ජෝන් ෆෙරිස්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමජෝන් ජේම්ස් ෆෙරිස්
උපත21 ජුනි 1867(1867-06-21)
"https://si.wikipedia.org/w/index.php?title=ජේ._ජේ._ෆෙරිස්&oldid=371650" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි