විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 22

නොවැම්බර් 22:ලෙබනනයේ නිදහස් දිනය (1943)

  • 1574 – ස්පාඤ්ඤ ගවේෂක ජුවාන් ෆර්නැන්ඩස් චිලී දේශයට ආසන්නයේ පිහිටි දූපත් සොයා ගනී.
  • 1908ඇල්බේනියානු අක්ෂර මාලාව නිර්මාණය කෙරේ
  • 1952එක්සත් ජනපදයේ ඇලස්කා ප්‍රාන්තයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 52 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1963එක්සත් ජනපදයේ ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි (සේයාරුව) ඝාතනය කරනු ලැබේ.
  • 1995ශ්‍රී ලංකාවේ කොළඹ නගරය පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයට එල්ල වූ එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරයකින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 2020එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 4 දෙනෙකු තුවාල ලැබේ.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 21නොවැම්බර් 22නොවැම්බර් 23