1939
ක්‍රිස්තු වර්ෂ 1939 (MCMXXXIX)
නම්
ග්‍රෙගෝරියානු දින දසුනේ, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත), පොදු යුගයෙහි (CE) සහ ක්‍රිස්තු වර්ෂ (AD) නාමකරණයන්හී 1939 වන වසර, 2 වන සහශ්‍රවර්ෂය තුල 939 වන වසර, 20 වන සියවස තුල 39 වන වසර, සහ 1930ගණන් දශකයෙහි 10 වන සහ අවසන් වසර ලෙසිනි. . මෙම වසර විසින්, ඉතිහාසයේ දරුණුතම මානව අරගලය වන දෙවන ලෝක යුද්ධයෙහි ආරම්භය සනිටුහන් කරයි.
සහශ්‍රවර්ෂය: | 2 වන සහශ්‍රවර්ෂය |
---|---|
සියවස්: | 19 වන සියවස – 20 වන සියවස – 21 වන සියවස |
දශක: | 1900ගණන් 1910ගණන් 1920ගණන් – 1930ගණන් – 1940ගණන් 1950ගණන් 1960ගණන් |
වසර: | 1936 1937 1938 – 1939 – 1940 1941 1942 |