යුක්රේනය
යුක්රේන සමූහාණ්ඩුව නැගෙනහිර යුරෝපයේ පිහිටි රටකි. මායිම් වන්නේ නැගෙනහිරින් රුසියාවට, උතුරින් බෙලාරූස්, බටහිරින් පෝලන්තය, ස්ලෝවැකියාව, හන්ගේරියාව, නිරිත දෙසින් රුමේනියාව, මෝල්ඩෝවා, දකුණින් කලු මුහුද සහ අසෝ මුහුදට මායිම් වේ. අගනුවර වන්නේ කිවීය. එහි ඉතිහාසය නවවන ශතවර්ෂ නැගෙනහිර ස්ලෑබ් දක්වා දිවෙයි. 19 වන ශතවර්ෂය වන විට යුක්රේනයෙන් විශාල කොටසක් රුසියානු අධිරාජ්‍යයට සම්බන්ධ කළ අතර ඉතිරිය ඔස්ට්‍රෝ හංගේරියාවෙන් පාලනය විය. යුධමය හා නිදහස ලබා ගැනීමේ උත්සාහයක් මැද පළවන ලෝක යුද්ධය හා රුසියානු සිවිල් යුද්ධය මැද 1922 එරට සොවියට් සමූහාණ්ඩුව විය. 1945 යුක්රේනියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්මාතෘවරයෙකි. 1981 සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමත් සමඟ යුක්රේනය නැවත නිදහස් වු අතර වසර 8 ක පසු බෑමකින් පසු එරට ආර්ථිකය වර්ධනය විය. යුක්රේනය ඒකාබද්ධ රාජ්‍යයක් වන අතර ප්‍රාන්ත 24 කින් යුක්තය. එය අර්ධ ජනාධිපති ක්‍රමයකින් යුත් සමූහාණ්ඩුවක් වන අතර වෙන්වු ව්‍යවස්ථා විධායකය සහ අධිකරණ පද්ධතියක් ඇත. ජනගහනය මිලියන 46 ක් වන අතර, 77.8% ක් ස්වදේශී ජනගහනට මිලියන 40 ක් වන අතර, 77.8% ස්වදේශී යුක්රේනියානුවන්ය. රුසියානු බෙලාරය හා රොමානියන් සුළු පිරිසක් ඇත. නිල භාෂාව වන්නේ යුක්රේනියානු භාෂාවයි. ආගම නැගෙනහිර ක්‍රිස්තු ධර්මයයි. මෙය එරට ගෘහ නිර්මාණ සාහිත්‍යය හා සංගීතය කෙරෙහි බලපෑවේය.
යුක්රේන් | |
---|---|
ජාතික ගීය: ["Shche ne vmerly Ukrainy ni slava ni volya"] Error: {{Lang}}: text has italic markup (help) "යුක්රේනයේ විභූතිය සහ ආත්ම ශක්තිය තවමත් මියැදී නොමැත" (තවත් - "යුක්රේනය තවමත් වැනසී නොමැත)" | |
![]()
| |
අගනුවර සහ විශාලතම නගරය | කීව් (Kyiv) |
නිල භාෂාව(න්) | Ukrainian |
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් | |
Spoken languages | යුක්රේනියන් රුසියන් |
ජනවාර්ගික කණ්ඩායම් (2001[2]) |
|
ජාති නාම(ය) | Ukrainian |
රජය | Unitary semi-presidential constitutional republic |
• ජනාධිපති | en:Volodymyr Zelensky |
• අගමැති | en:Denis Shmyhal |
• කථානායක | en:Dmitro Razumkov |
ව්‍යවස්ථාදායකය | Verkhovna Rada |
Formation | |
882 | |
1199 | |
17 August 1649 | |
7 November 1917 | |
1 November 1918 | |
10 March 1919 | |
8 October 1938 | |
15 November 1939 | |
30 June 1941 | |
24 August 1991a | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 603,500[3] km2 (233,000 sq mi) (46th) |
• ජලය (%) | 7 |
ජනගහණය | |
• 2015 ඇස්තමේන්තුව | 44,429,471[4] (32nd) |
• 2001 ජන සංගණනය | 48,457,102[2] |
• ඝණත්වය | 73.8/km2 (191.1/sq mi) (115th) |
දදේනි (ක්‍රශසා) | 2016 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $347.885 billion[5] |
• ඒක පුද්ගල | $7,721[5] |
දදේනි (නාමික) | 2016 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $83.550 billion[5] |
• ඒක පුද්ගල | $1,854[5] |
ගිනි (2013) | 24.6[6] පහළ |
මාසද (2014) | 0.747[7] ඉහළ · 81st |
ව්‍යවහාර මුදල | Ukrainian hryvnia (UAH) |
වේලා කලාපය | UTC+2[8] (EET) |
• ගිම්හාන (DST) | UTC+3 (EEST) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +380 |
ISO 3166 code | UA |
අන්තර්ජාල TLD | |
|
මූලාශ්‍රසංස්කරණය
- ↑ "Law of Ukraine "On Principles of State Language Policy" (Current version — Revision from 1 February 2014)". Document 5029-17, Article 7: Regional or minority languages Ukraine, Paragraph 2. Zakon2.rada.gov.ua. 1 February 2014. Archived from the original on 14 February 2014. Retrieved 30 April 2014.
- ↑ 2.0 2.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Ethnic composition of the population of Ukraine, 2001 Census
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ "UNdata – country profile – Ukraine". United Nations. Archived from the original on 4 May 2012.
- ↑ "People and Society: Ukraine". CIA World Factbook. Retrieved 23 July 2015.
- ↑ 5.0 5.1 5.2 5.3 "Report for Selected Countries and Subjects". World Economic Outlook Database, April 2016. International Monetary Fund. April 2016. Retrieved April 2016.
{{cite web}}
: Check date values in:|accessdate=
(help) - ↑ "Gini index". World Bank. Retrieved 21 November 2015.
- ↑ "Human Development Report 2015 Statistical Annex" (PDF). 14 December 2015. Retrieved 15 December 2015.
- ↑ Рішення Ради: Україна 30 жовтня перейде на зимовий час [Rada Decision: Ukraine will change to winter time on 30 October] (in යුක්රේනියානු). korrespondent.net. 18 October 2011. Retrieved 31 October 2011.