චෙකොස්ලෝවැකියාව
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
චෙකොස්ලෝවැකියාව (නිල නාම: චෙකොස්ලෝවැකියා ජනරජය, චෙකොස්ලෝවැකියා සමාජවාදී ජනරජය(1960-1990), චෙක් සහ ස්ලෝවැකියානු ජනරජ ෆෙඩරේෂනය(1990-1992)) 1918 ඔක්තෝබර් 29 වැනි දා සිට 1992 දෙසැම්බර් 31 වැනි දා දක්වා මධ්‍යම යුරෝපයේ පැවති රාජ්‍යයකි. පළමු ලෝක යුද්ධයෙන් පසු හැප්ස්බර්ග් අධිරාජ්‍යය බිඳ වැටීමේ ප්‍රතිඵලයක් ලෙස, බොහීමියාව, මොරාවියාව, චෙක් සිලේසියාව, ස්ලෝවැකියාව, සහ පහළ කාර්පේතියාව යන ප්‍රදේශ අඩංගු කර ගනිමින් මෙම රාජ්‍ය බිහි විය.
චෙකොස්ලෝවැකියාව | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1918–1992 | |||||||||||||
Flag since 1920 | |||||||||||||
උද්යෝග පාඨය: සැකිල්ල:Lang-cs ("Truth prevails"; 1918–1990) ලතින්: Veritas Vincit ("Truth prevails"; 1990–1992) [ජාතික_ගීය = ක්ඩේ දූමොව් මුයි සහ නාඩ් ටාට්රෝ සා බ්ලිස්කා[අගනුවර = ප්රාග්] | |||||||||||||
![]() | |||||||||||||
රජය | ජනරජය | ||||||||||||
ජනාධිපති | |||||||||||||
• 1918–1935 | ටෝමස් ජී. මසර්යක් (පළමු ) | ||||||||||||
• 1989–1992 | වැක්ලාව් හාවල් (අවසාන)H | ||||||||||||
[[List of Prime Ministers of Czechoslovakia [අගමැති ]] | |||||||||||||
ඉතිහාසය | |||||||||||||
• ස්ථාපිත කළේ | 1918 ඔක්තෝම්බර් 28 | ||||||||||||
• ජර්මන් පාලනය | 1939 | ||||||||||||
• නිදහස | 1945 | ||||||||||||
• අහෝසි කළේ | 1992 දෙසැම්බර් 31 | ||||||||||||
වර්ග ප්‍රමාණය | |||||||||||||
1921 | 140,446 km2 (54,227 sq mi) | ||||||||||||
1993 | 127,900 km2 (49,400 sq mi) | ||||||||||||
ජනගහණය | |||||||||||||
• 1921 | 13607385 | ||||||||||||
• 1993 | 15600000 | ||||||||||||
ඇමතුම් කේතය | 42 | ||||||||||||
අන්තර්ජාල TLD | .cs | ||||||||||||
| |||||||||||||
Current ISO 3166-3 code: CSHH The calling code 42 was retired in Winter 1997. The number range was subdivided, and re-allocated amongst Czech Republic, Slovakia and Liechtenstein. |