ඌ තාන්
ඌ තාන් (බුරුම: ဦးသန့်; MLCTS: u:san.; බුරුම උච්චාරණය: [ʔú θa̰ɴ]; ඉංග්‍රීසි උච්චාරණය: /ˌuː ˈθɑːnt/[1];/ˌuːˈθɑːnt/; ජනවාරි 22, 1909 – නොවැම්බර් 25, 1974) යනු බුරුම රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ1961 සිට 1971 දක්වා එක්සත් ජාතීන්ගේ තෙවන මහා ලේකම් විය. මෙම තනතුරට ඔහුව තෝරා ගන්නා ලද්දේ, ඔහුගේ පූර්වප්‍රාප්තික, ඩග් හැමර්හල්ඩ්, 1961 සැප්තැම්බරයේදී මිය ගිය විටදීය.
ඌ තාන් | |
---|---|
![]() | |
මහා ලේකම්- එක්සත් ජාතීන්ගේ සංවිධානය | |
පදවිය දැරීම 30 නොවැම්බර් 1961 – 1 ජනවාරි 1972 | |
පුද්ගලික තොරතුරු | |
උපත | ඌ තාන් 1909 ජනවාරි 22 වැනිදා |
මරණය | 1974 නොවැම්බර් 25 එක්සත් ජනපදය |
ජාතිකත්වය | බුරුම |
අධ්‍යාපනය | පැත්නාවෝ පාසල , රැංගුන් විශ්වවිද්‍යාලය |
සංගණ්‍ය වන්නේ | මහා ලේකම්- එක්සත් ජාතීන්ගේ සංවිධානය |
මූලාශ්‍රසංස්කරණය
බාහිර සබැඳිසංස්කරණය
- UN Photos of U Thant from the United Nations website
- Official U.N.S.G. biography from the United Nations website
- Peace Eludes U Thant Henry Soe-Win, Asian Tribune, June 17, 2008