ඔක්තොම්බර් විප්ලවය
ඔක්තොම්බර් විප්ලවය (රුසියානු: Октя́брьская револю́ция, tr. Oktyabr'skaya revolyutsiya, IPA: [ɐkˈtʲæbrʲskəjə rʲɪvɐˈlʲʉtsɨjə]), නිල වශයෙන් මහා ඔක්තොම්බර් සමාජවාදී විප්ලවය (රුසියානු: Вели́кая Октя́брьская социалисти́ческая револю́ция, tr. Velikaya Oktyabr'skaya sotsialisticheskaya revolyutsiya) සහ, පොදු ව්‍යවහාරයේ රතු ඔක්තොම්බරය, ඔක්තොම්බර් නැගීසිටීම හෝ බොල්ෂෙවික් විප්ලවය, යනු පුළුල් 1917 රුසියානු විප්ලවය තුල රාජ්‍ය බලය ඩැගැ ගැනීමයි.
බොල්ෂෙවික් විප්ලවය | |||||||
---|---|---|---|---|---|---|---|
1917 රුසියානු විප්ලවය, 1917–23 විප්ලව සහ රුසියානු සිවිල් යුද්ධය කොටසකි | |||||||
![]() 1917දී වල්කන් කම්හලේදී රෙඩ් ගාඩ්වරුන්. | |||||||
| |||||||
රණපත්හු | |||||||
|
![]() ![]() | ||||||
ආඥාපතීන් සහ නායකයන් | |||||||
![]() ![]() ![]() | සැකිල්ල:ධජ නිරූපකය ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කි | ||||||
ප්‍රබලතාව | |||||||
10,000 රතු නාවිකයෝ, 20,000-30,000 රෙඩ් ගාඩ් සොල්දාදුවෝ | 500-1,000 ස්වෙච්ඡා සොල්දාදුවෝ, 1,000 කාන්තා බලකායේ සොල්දාදුවෝ | ||||||
ආපතිකයන් සහ හානියන් | |||||||
රෙඩ් ගාඩ් සොල්දාදුවෝ කිහිප දෙනෙක් තුවාල ලැබූහ | සියල්ලෝ සේවා අතැර ගියෝහ |