බදාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද
මෙය, ජනවාරි 1 දින බදාදා දිනයකින් ඇරඹෙන ඕනෑම සාමාන්‍ය අවුරුද්දක් (ඩොමිනිකල් අකුර E) සඳහා, දින දසුන වෙයි. නිදසුන: ග්‍රෙගෝරියානු අවුරුදු 1986, 1997, 2003, 2014, 2025 සහ 2031[1] හෝ ජූලියානු අවුරුද්ද 1903 (පහළ වගු බලන්න).
සාමාන්‍ය අවුරුද්දක් යනු දින 365 සහිත වසරක් වන අතර—වෙනත් ආකාරයකට පවසතොත්, දින 366 ක් සහිත අධික අවුරුද්දක් නොවේ.
|
|
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

සහස්‍රය | ශතකය | ග්‍රෙගෝරියානු වසර [1] | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2වන සහස්‍රය: | 18වන සියවස: | 1749 | 1755 | 1766 | 1777 | 1783 | 1794 | 1800 | ||||
19වන සියවස: | 1806 | 1817 | 1823 | 1834 | 1845 | 1851 | 1862 | 1873 | 1879 | 1890 | ||
20වන සියවස: | 1902 | 1913 | 1919 | 1930 | 1941 | 1947 | 1958 | 1969 | 1975 | 1986 | 1997 | |
3වන සහස්‍රය: | 21වන සියවස: | 2003 | 2014 | 2025 | 2031 | 2042 | 2053 | 2059 | 2070 | 2081 | 2087 | 2098 |
22වන සියවස: | 2110 | 2121 | 2127 | 2138 | 2149 | 2155 | 2166 | 2177 | 2183 | 2194 | 2200 |
සහස්‍රය | ශතකය | ජූලියානු වසර[2] | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2වන සහස්‍රය: | 19වන සියවස: | 1802 | 1813 | 1819 | 1830 | 1841 | 1847 | 1858 | 1869 | 1875 | 1886 | 1897 |
20වන සියවස: | 1903 | 1914 | 1925 | 1931 | 1942 | 1953 | 1959 | 1970 | 1981 | 1987 | 1997 | |
3වන සහස්‍රය: | 21වන සියවස: | 2009 | 2015 | 2026 | 2037 | 2043 | 2054 | 2065 | 2071 | 2082 | 2093 | 2099 |
22වන සියවස: | 2110 | 2121 | 2127 | 2138 | 2149 | 2155 | 2166 | 2177 | 2183 | 2194 |