සිංහල මාස ක්‍රමයට අනුව තුන්වෙනි මාසයට යෙදෙන්නේ ඇසළ මාසයයි. එය දැනට අප භාවිතා කරන දින දසුනට අනුව නම් හත් වෙනි මාසයයි. එනම් ජූලි මාසයයි. ජූලි මාසයද තවත් එක් වැදගත් මාසයකි.

මාසයට නම

සංස්කරණය

ජුලියස් සීසර්ගේ නම ඇසුරින් උපන් ජූලි මාසය ඉංග්‍රීසි බසින් july ය. සූර්ය මාස ක්‍රමයට අනුව ජූලි මාසය කටක රවී ලෙස හැදින්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ජූලි&oldid=724426" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි