සැප්තැම්බර් 25
දිනය
<< | සැප්තැම්බර් 2022 | >> | ||||
---|---|---|---|---|---|---|
Su | Mo | Tu | We | Th | Fr | Sa |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 | |
MMXXII |
සැප්තැම්බර් 25, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 268 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 269 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 97 ඉතිරිව තිබේ .
වැදගත් සිදුවීමසංස්කරණය
- 1959- එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා ලංකාවෙහි සතරවන අග්‍රාමාත්‍යවරයා බෞද්ධ භික්ෂුවක් ලෙස වෙස්වලා ගත්තකු සිදුකළ වෙඩි තැබීමෙන් මරණයට පත්වූහ.
උපතසංස්කරණය
- 1897- විල්ලියම් පග්නර්, ඇමෙරිකානු කතුවරයා.
- 1968- විල් ස්මිත්, ඇමෙරිකානු රැප් ගයකයා.