2014
ක්‍රිස්තු වර්ෂ 2014 (MMXIV) නම් ග්‍රෙගෝරියානු දින දසුනේ, බදාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත), පොදු යුගයෙහි (CE) සහ ක්‍රිස්තු වර්ෂ (AD) නාමකරණයන්හී 2014 වන වසර, 3 වන සහශ්‍රවර්ෂය තුල 14 වන වසර, 21 වන සියවස තුල 14 වන වසර, සහ 2010ගණන් දශකයෙහි 5 වන වසර ලෙසිනි. .
ග්‍රෙගෝරියානු දින දසුන | 2014 MMXIV |
අබ් ඌර්බෙ කෝන්ඩිටා | 2767 |
ආර්මේනියානු දින දසුන | 1463 ԹՎ ՌՆԿԳ |
ඇසිරියානු දින දසුන | 6764 |
බෞද්ධ දිනදසුන | 2556–2557 |
බහායි දින දසුන | 170–171 |
බෙංගාලි දින දසුන | 1421 |
බර්බර් දින දසුන | 2964 |
බ්‍රිතාන්‍ය රාජ්‍යත්ව වසර | 62 එලිස. 2 – 63 එලිස. 2 |
බුරුම දින දසුන | 1376 |
බයිසැන්ටියානු දින දසුන | 7522–7523 |
චීන දින දසුන | 癸巳年 (ජලය සර්පයා) 4710 or 4650 — to — 甲午年 (දැව අශ්වයා) 4711 or 4651 |
කොප්ටික දින දසුන | 1730–1731 |
ඩිස්කෝර්ඩියන් දින දසුන | 3180 |
ඉතියෝපියානු දින දසුන | 2006–2007 |
හෙබ්‍රෙව් දින දසුන | 5774–5775 |
හින්දු දින දසුන් | |
- වික්‍රම් සම්වත් | 2070–2071 |
- ශක සම්වත් | 1936–1937 |
- කලි යුග | 5115–5116 |
හොලොසීන දින දසුන | 12014 |
ඉග්බො දින දසුන | 1014–1015 |
ඉරාන දින දසුන | 1392–1393 |
ඉස්ලාමීය දින දසුන | 1435–1436 |
ජපාන දින දසුන | Heisei 26 (平成26年) |
ජුච්චේ දින දසුන | 103 |
ජූලියානු දින දසුන | Gregorian minus 13 days |
කොරියානු දින දසුන | 4347 |
මින්ගුවෝ දින දසුන | ROC 103 民國103年 |
තායි සූර්ය දින දසුන | 2557 |
යුනික්ස් වේලාව | 1388534400–1420070399 |
සහශ්‍රවර්ෂය: | 3 වන සහශ්‍රවර්ෂය |
---|---|
සියවස්: | 20 වන සියවස – 21 වන සියවස – 22 වන සියවස |
දශක: | 1980ගණන් 1990ගණන් 2000ගණන් – 2010ගණන් – 2020ගණන් 2030ගණන් 2040ගණන් |
වසර: | 2011 2012 2013 – 2014 – 2015 2016 2017 |