සැප්තැම්බර් 28, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 271 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 272 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 94 ඉතිරිව තිබේ .