සිකුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද
මෙය, ජනවාරි 1 දින සිකුරාදා දිනයකින් ඇරඹෙන ඕනෑම සාමාන්‍ය අවුරුද්දක් (ඩොමිනිකල් අකුර C) සඳහා, දින දසුන වෙයි. නිදසුන්: ග්‍රෙගෝරියානු අවුරුදු 1993, 1999, 2010 සහ 2021[1] හෝ ජූලියානු අවුරුදු 1910 සහ 1899 (පහළ වගු බලන්න).
සාමාන්‍ය අවුරුද්දක් යනු දින 365 සහිත වසරකි, එනම්, අධික අවුරුද්දක් නොවේ.
|
|
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

සහස්‍රය | ශතකය | ග්‍රෙගෝරියානු වසර [1] | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2වන සහස්‍රය: | 19වන සියවස: | 1802 | 1813 | 1819 | 1830 | 1841 | 1847 | 1858 | 1869 | 1875 | 1886 | 1897 |
2වන සහස්‍රය: | 20වන සියවස: | 1909 | 1915 | 1926 | 1937 | 1943 | 1954 | 1965 | 1971 | 1982 | 1993 | 1999 |
3වන සහස්‍රය: | 21වන සියවස: | 2010 | 2021 | 2027 | 2038 | 2049 | 2055 | 2066 | 2077 | 2083 | 2094 | 2100 |
3වන සහස්‍රය: | 22වන සියවස: | 2106 | 2117 | 2123 | 2134 | 2145 | 2151 | 2162 | 2173 | 2179 | 2190 |
සහස්‍රය | ශතකය | ජූලියානු වසර [2] | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2වන සහස්‍රය: | 19වන සියවස: | 1809 | 1815 | 1826 | 1837 | 1843 | 1854 | 1865 | 1871 | 1882 | 1893 | 1899 |
2වන සහස්‍රය: | 20වන සියවස: | 1910 | 1921 | 1927 | 1938 | 1949 | 1955 | 1966 | 1977 | 1983 | 1994 | |
3වන සහස්‍රය: | 21වන සියවස: | 2005 | 2011 | 2022 | 2033 | 2039 | 2050 | 2061 | 2067 | 2078 | 2089 | 2095 |
3වන සහස්‍රය: | 22වන සියවස: | 2106 | 2117 | 2123 | 2134 | 2145 | 2151 | 2162 | 2173 | 2179 | 2190 |
n වන "දෛවෝපගත දිනය" (මෙම වසරේ ඉරිදා) n වන ISO සතිය නොවන එකම වසර වර්ගය මෙයයි ; එය n-1 වන ISO සතියයි.
ආශ්‍රිත
සංස්කරණය- ^ a b "අ කොමන් ඉයර් බිගිනිං ඔන් ෆ්‍රයිඩේ", jonstlouis.htmlplanet.com, 2011, වෙබ් පිටුව: HTMcal[permanent dead link].
- ^ "කැලැන්ඩර් ඉන් ඉයර් 1809 (රුසියාව)" (ජූලියානු දින දසුන, සිකුරාදා දිනයකින් ඇරඹෙන), වෙබ් පිටුව: Julian-1809 (1919දී රුමේනියාව ජූලියානු දින දසුන භාවිතා කල අතර, රුසියාව විස්න ග්‍රෙගෝරියානු දින දසුන වැලඳගති).