බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද
මෙය, ජනවාරි 1 දින බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන ඕනෑම සාමාන්‍ය අවුරුද්දක් (ඩොමිනිකල් අකුර D) සඳහා, දින දසුන වෙයි. නිදසුන්: ග්‍රෙගෝරියානු අවුරුදු 1987, 1998, 2009, 2015 සහ 2026[1] හෝ ජූලියානු අවුරුද්ද 1915 (පහළ වගු බලන්න).
13වන සිකුරාදා දිනයන් තෙවරක් ඇතිවන එකම සාමාන්‍ය අවුරුද්ද මෙය වෙයි (ඉරිදා දිනයකින් ඇරඹෙන අධික අවුරුදු වෙතද මෙම ගුණාංගය පවතියි); පෙබරවාරි, මාර්තු සහ නොවැම්බර්.
සාමාන්‍ය අවුරුද්දක් යනු දින 365 සහිත වන වසරකි, එනම්, එය අධික අවුරුද්දක් නොවේ.
|
|
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

මෙම වර්ගයේ වසර සඳහා, ISO 8601 සති - දින ආකෘතියේ සති 53ක් පවතියි.
සහස්‍රය | ශතකය | ග්‍රෙගෝරියානු වසර [1] | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2වන සහස්‍රය: | 19වන සියවස: | 1801 | 1807 | 1818 | 1829 | 1835 | 1846 | 1857 | 1863 | 1874 | 1885 | 1891 |
2වන සහස්‍රය: | 20වන සියවස: | 1903 | 1914 | 1925 | 1931 | 1942 | 1953 | 1959 | 1970 | 1981 | 1987 | 1998 |
3වන සහස්‍රය: | 21වන සියවස: | 2009 | 2015 | 2026 | 2037 | 2043 | 2054 | 2065 | 2071 | 2082 | 2093 | 2099 |
3වන සහස්‍රය: | 22වන සියවස: | 2105 | 2111 | 2122 | 2133 | 2139 | 2150 | 2161 | 2167 | 2178 | 2189 | 2195 |
සහස්‍රය | ශතකය | ජූලියානු වසර [2] | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2වන සහස්‍රය: | 19වන සියවස: | 1803 | 1814 | 1825 | 1831 | 1842 | 1853 | 1859 | 1870 | 1881 | 1887 | 1898 |
2වන සහස්‍රය: | 20වන සියවස: | 1909 | 1915 | 1926 | 1937 | 1943 | 1954 | 1965 | 1971 | 1982 | 1993 | 1999 |
3වන සහස්‍රය: | 21වන සියවස: | 2010 | 2021 | 2027 | 2038 | 2049 | 2055 | 2066 | 2077 | 2083 | 2094 | |
3වන සහස්‍රය: | 22වන සියවස: | 2105 | 2111 | 2122 | 2133 | 2139 | 2150 | 2161 | 2167 | 2178 | 2189 | 2195 |
ආශ්‍රිත
සංස්කරණය- ^ a b "අ කොමන් ඉයර් බිගිනිං ඔන් තර්ස්ඩේ", jonstlouis.htmlplanet.com, 2011, වෙබ් පිටුව: HTMcal[permanent dead link].
- ^ "කැලැන්ඩර් ඉන් ඉයර් 1803 (රුසියාව)" (ජූලියානු දින දසුන, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන), වෙබ් පිටුව: Julian-1803 (1919දී රුමේනියාව ජූලියානු දින දසුන භාවිතා කල අතර, රුසියාව ග්‍රෙගෝරියානු දින දසුන වැලඳගති).