බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද

මෙය, ජනවාරි 1 දින බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන ඕනෑම සාමාන්‍ය අවුරුද්දක් (ඩොමිනිකල් අකුර D) සඳහා, දින දසුන වෙයි. නිදසුන්: ග්‍රෙගෝරියානු අවුරුදු 1987, 1998, 2009, 2015 සහ 2026[1] හෝ ජූලියානු අවුරුද්ද 1915 (පහළ වගු බලන්න).

13වන සිකුරාදා දිනයන් තෙවරක් ඇතිවන එකම සාමාන්‍ය අවුරුද්ද මෙය වෙයි (ඉරිදා දිනයකින් ඇරඹෙන අධික අවුරුදු වෙතද මෙම ගුණාංගය පවතියි); පෙබරවාරි, මාර්තු සහ නොවැම්බර්.

සාමාන්‍ය අවුරුද්දක් යනු දින 365 සහිත වන වසරකි, එනම්, එය අධික අවුරුද්දක් නොවේ.

1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31  
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31

මෙම වර්ගයේ වසර සඳහා, ISO 8601 සති - දින ආකෘතියේ සති 53ක් පවතියි.

සහස්‍රය ශතකය ග්‍රෙගෝරියානු වසර [1]
2වන සහස්‍රය: 19වන සියවස: 1801 1807 1818 1829 1835 1846 1857 1863 1874 1885 1891
2වන සහස්‍රය: 20වන සියවස: 1903 1914 1925 1931 1942 1953 1959 1970 1981 1987 1998
3වන සහස්‍රය: 21වන සියවස: 2009 2015 2026 2037 2043 2054 2065 2071 2082 2093 2099
3වන සහස්‍රය: 22වන සියවස: 2105 2111 2122 2133 2139 2150 2161 2167 2178 2189 2195
සහස්‍රය ශතකය ජූලියානු වසර [2]
2වන සහස්‍රය: 19වන සියවස: 1803 1814 1825 1831 1842 1853 1859 1870 1881 1887 1898
2වන සහස්‍රය: 20වන සියවස: 1909 1915 1926 1937 1943 1954 1965 1971 1982 1993 1999
3වන සහස්‍රය: 21වන සියවස: 2010 2021 2027 2038 2049 2055 2066 2077 2083 2094
3වන සහස්‍රය: 22වන සියවස: 2105 2111 2122 2133 2139 2150 2161 2167 2178 2189 2195


ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 "අ කොමන් ඉයර් බිගිනිං ඔන් තර්ස්ඩේ", jonstlouis.htmlplanet.com, 2011, වෙබ් පිටුව: HTMcal[permanent dead link].
  2. "කැලැන්ඩර් ඉන් ඉයර් 1803 (රුසියාව)" (ජූලියානු දින දසුන, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන), වෙබ් පිටුව: Julian-1803 (1919දී රුමේනියාව ජූලියානු දින දසුන භාවිතා කල අතර, රුසියාව ග්‍රෙගෝරියානු දින දසුන වැලඳගති).