භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය
විකිමීඩියා ලැයිස්තු ලිපිය
මෙම ලිපිය පහසු කියැවීමට හා සැරිසැරීමට බාධා වන තරම් විශාලත්වයකින් යුක්ත වීමට ඉඩ ඇත. (2011 අගෝස්තු) |
මෙය සම්පූර්ණ භූමි ප්‍රමාණය අනුව ලෝකයේ ස්වෛරී රටවල් ලැයිස්තුව වේ. සංඛ්‍යාන කටයුතු සඳහා, ස්වෛරී රාජ්‍යයන්ගෙන් වෙන්ව පරාධීන භූමිප්‍රදේශයන් ලැයිස්තුගත කොට ඇති අතර ඒවා ඇලකුරු මගින් දක්වා ඇත. අගයයන් නිරූපණය කරන්නේ, භූමි හා රට අභ්‍යන්තරයෙහි වූ ජල තලයන් (විල්, ජලාශ, ගංගා) සමන්විත සම්පූර්ණ වර්ගඵලයන් වේ. සමුද්‍රීය අභ්‍යන්තර ජලතල (වෙරළ සහිත ජලතල), දේශභූමික ජලතලයන් හා බහිෂ්කාර ආර්ථීක කලාපයන් ඇතුලත් කර නොමැත. විවිධ රටවල් ඇන්ටාක්ටිකාව (14.4 මිලියන කිමි² සම්පූර්ණ වර්ගඵලය) පිළිබඳව ඉදිරිපත් කරන අයිතිවාසිකම්ද එලෙසම ජනාශ්‍රිත නොවූ පරාධීන භූමිප්‍රදේශයන්ද ඇතුලත් කොට නොමැත. [1] ලෝකයේ මුළු භූමි ප්‍රමාණය 148,939,063 කිමී² වේ[තහවුරු කර නොමැත] (ලෝකයේ පෘෂ්ඨ වර්ගඵලයෙන් 29% ක් පමණ).
- මෙම ලැයිස්තුවෙහි චිත්‍රක අනුවාදය සඳහා, භූමි ප්‍රමාණය අනුව රටවල් ලැයිස්තුව (චිත්‍රක) බලන්න.
- පළමු මට්ටමේ පරිපාලන කොට්ඨාශ සමග ලැයිස්තු සඳහා, සම්පූර්ණ භූමි ප්‍රමාණය අනුව දේශපාලන හා භූගෝලීය උපකොට්ඨාශ ලැයිස්තුව බලන්න.
- යුරෝපීය සංගමය යනු සාමාජික රාජ්‍ය 27කින් සමන්විත ස්වයං වර්ගික උපරිජාතික සංගමයකි. එහි සම්පූර්ණ වර්ගඵලය 4,324,782 කිමී² [තහවුරු කර නොමැත] වන අතර, එය ඇතුලත් කලෙහි නම් 7වන ස්ථානයට අනුස්ථිතිය ලැබිය යුතු විය (ලෝකයෙහි මුළු භූමි වර්ගඵලයෙන් 3.0%). අනෙකුත් ස්ථිතීන් හා සමග ලැයිස්තුවක් සඳහා, වර්ගඵලය අනුව භූගෝලීය සමූහනයන් බලන්න.
භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත ප්‍රදේශයන්
සංස්කරණයඅනුස්ථිතිය |
රට | මුළු ප්‍රමාණය කිමී² (වර්ග සැත) | භූමිය කිමී² (වර්ග සැත) | ජලය කිමී² (වර්ග සැත) | % ජලය | සටහන් |
---|---|---|---|---|---|---|
— | ලෝකය | 510,072,000 (196,940,000) |
148,940,000 (57,510,000) |
361,132,000 (139,434,000) |
70.8 | |
1 | රුසියාව | 17,098,242 (6,601,668) |
16,377,742 (6,323,482) |
720,500 (278,200) |
4.21 | ලෝකයේ විශාලතම රට වෙයි. |
— | ඇන්ටාක්ටිකාව | 14,000,000 (5,400,000) |
14,000,000 (5,400,000) |
0 (0) |
0 | 13,720,000 වර්ග කිලෝ මීටර (5,300,000 වර්ග සැතපුම්) භූමි ප්‍රදේශයෙන් (98%) අයිස් වලින් වැසී ඇත.[Note 1] |
2 | කැනඩාව | 9,984,670 (3,855,100) |
9,093,507 (3,511,023) |
891,163 (344,080) |
8.93 | ඇමරිකාවන් හී විශාලතම රට වෙයි.
|
අනුස්ථිතිය | රට / ප්‍රදේශය | වර්ගඵලය(කිමි²)[a] | සමස්තයෙන් % | සටහන් |
1 | රුසියාව | 17,098,242 | 11.5% | ලෝකයේ විශාලතම රට. |
2 | කැනඩාව | 9,984,670 | 6.7% | බටහිර අර්ධගෝලයෙහි විශාලතම රට. දිගුම වෙරළතීරය. |
3 (විවාදාත්මක) |
චීන මහජන සමූහාණ්ඩුව | 9,598,0941 9,640,8212 | 6.4% 6.5% |
සමස්ත-ආසියා විශාලතම රට, දෙවන විශාලතම ආසියානු රට (රුසියාවෙහි ආසියානු කොටසට දෙවැනි). එජා සංඛ්‍යාන අනුව චීන ප්‍රධාන භූමි ප්‍රදේශය සඳහා (9,596,961) සහ හොංකොං (1,104 කිමී²) සහ මැකාවු (29 කිමී²) යන විශේෂ පරිපාලන ප්‍රදේශයන් සඳහා වෙන් වෙන් සමස්ත අගයයන් හි එකතුව. මෙම අගයයන් දෙකටම, සියළු දේශභූමික ජලතලයන්ද තායිවානය දිවයින සහ අනෙකුත් චීස-විසින් පාලිත ප්‍රදේශයන් ඇතුලත් නොවේ. 1 ඉන්දියාව හා සමග විවාදාත්මක භූමිප්‍රදේශයන් ඇතුළත් නොවේ. 2 ඉන්දියාව විසින් අයිතිවාසිකම් කියාපාන්නාවූ භූමිප්‍රදේශයන් දෙකක් වන්නාවූ, එහෙත් චීමස-පරිපාලිත ප්‍රදේශයන් වන්නාවූ, අකසායි චින් සහ අන්තර්-කරකෝරම් මංතලව්ව ඇතුළත් වන නමුදු, චීමස විසින් අයිතිවාසිකම් කියාපාන්නාවූ එහෙත් ඉන්දියාව විසින් පරිපාලනය කරන්නාවූ අරුනාචල් ප්‍රදේශ් ඇතුළත් නොවේ. චීස-පරිපාලිත තායිවාන දිවයින ඇතුළත් නොවේ. |
4 (විවාදාත්මක) |
එක්සත් ජනපද | 7,761,475 - 9,372,610 | 6.5% | ඇතුළත්වන්නේ ජනපද 50 සහ ඩිස්ට්‍රික්ට් ඔෆ් කොළොම්බියා පමණි. එජ අගයයන් සඳහා මහා විල් සහ වෙරළාශ්‍රිත ජල ප්රදේශයන්ද ඇතුළත් වෙයි. සීඅයිඒ ලෝක තතු ගත දක්වන පරිදී සමස්ත භූමි ප්‍රමාණය 9,826,630 කිමී² වන අතර,[2] මෙයට අමතර වශයෙන් දේශභූමික ජලතලයන් ඇතුළත් වෙයි.[3] එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා හි සමස්ත භූමි ප්‍රමාණය ලැයිස්තු ගත කර ඇත්තේ 9,522,055 කිමී² ලෙසින් වන අතර,[4] වෙරළාශ්‍රිත සහ දේශභූමික ජල තලයන් ඇතුළත් වී නොමැත. බටහිර අර්ධගෝලයෙහි දෙවන විහාලතම රටවේ. |
5 | බ්‍රසීලය | 8,547,906 | 5.7% | ආඛිපෙලාගෝ ඩි ෆර්නැන්ඩූ ඩි නොරොඤ්ඤා, ඇටෝල් ඩාස් රෝකාස්, ඉල්හා ඩා ට්‍රින්ඩේඩ්, ඉල්හාස් මාටිම් වාස්, සහ පෙනෙඩෝස් ඩි සාඕ පෙඩ්රෝ ඊ සාඕ පෝලෝ ඇතුළත්ය. සියළු දිවයින් එක්ව ගත් කල 365 කිමී² දායකත්වයක් සපයයි (මහාද්වීපික භූමි ප්‍රදේශයෙන් 0.003% ට අඩුවෙන්). දකුණු ඇමරිකාවේ සහ දකුණු අර්ධගෝලයෙහි විශාලතම රට. |
6 | ඕස්ට්‍රේලියාව | 7,692,024 | 5.2% | කොකෝස් (කීලිං) දිවයින් (14 කිමී²), ක්‍රිස්මස් දිවයින (135 කිමී²), මැක්වාරී දිවයින (128 කිමී²), සහ ලෝඩ් හෝව් දිවයින (56 කිමී²) ඇතුළත්ය.[5] ඇෂ්මෝර් සහ කාටියර් දිවයින් (5 කිමී²), කොරල් සී දිවයින් භූමිප්‍රදේශය (0.91 කිමී²), සහ හෙයර්ඩ් ඇක්ඩ් මැක්ඩොනල්ඩ් දිවයින් (372 කිමී²) යන පිටස්තර භූමිප්‍රදේශයන් ඇතුළත් නොවේ. ඇන්ටාක්ටිකාව පිළිබඳ හිමිකම් පෑම් (ඕස්ට්‍රේලියානු ඇන්ටාක්ටික් භූමිප්‍රදේශය, 6,119,818 කිමී²) ඇතුළත් නොවේ. සමස්ත මහාද්වීපයක්ම සමන්විත වන එකම රට ඕස්ට්‍රේලියාව වේ. අසල්වැසියන් හා සමග භූමි-මායිමක් නොමැති විශාලතම රටය. ඕෂනියා හි විශාලතම රට වේ. දකුණු අර්ධගෝලයෙහි සම්පූර්ණ වශයෙන් පවතින විශාලතම රට වේ. |
7 | භාරතය (ඉන්දියාව) | 3,287,263 | 2.3% | මෙම අගයට පාකිස්තානය හා චීනය හා සමගින් විවාදාත්මක 120,849 කිමී² ක භූමිප්‍රදේශයද ඇතුළත් වේ. [6] ආසියාවේ තෙවන විශාලතම රට වේ (රුසියාවට හා චීනයට දෙවැනි). |
8 | ආර්ජන්ටිනාව | 2,780,400 | 2% | ෆෝක්ලන්ඩ් දිවයින්, සවුත් ජෝර්ජියා සහ සවුත් සැන්ඩ්විච් දිවයින් සහ ඇන්ටාක්ටිකාව (969,000 කිමී²) පිළිබඳ හිමිකම් පෑම් ඇතුළත් කොට නොමැත. දකුණු ඇමරිකාවේ දෙවන විශාලතම රට වේ. |
9 | කසකස්තානය | 2,724,900 | 1.8% | ලොව භූමියෙන් වටවූ විශාලතම රට.[7][8] යුරෝපය තුල එහි භූමි ප්‍රදේශයෙන් කොටසක් ඇති රටවල් අතුරින් දෙවන-විශාලතම රට වේ (රුසියාවට පමණක් දෙවැනි) |
10 | සුඩානය | 2,505,813 | 1.7% | අප්‍රිකාවේ සහ අරාබි ලෝකයේ විශාලතම රට |
11 | ඇල්ජීරියාව | 2,381,741 | 1.6% | අප්‍රිකාවේ දෙවන-විශාලතම රට |
12 | කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රීක ජනරජය | 2,344,858 | 1.6% | අප්‍රිකාවේ තෙවන-විශාලතම රට |
13 | ග්‍රීන්ලන්තය | 2,166,086 | 1.5% | ඩෙන්මාර්කයේ ස්වයං-පාලිත භූමි ප්රදේශයකි. ලොව විශාලතම දිවයින. (මහාද්වීපයන් දිවයින් ලෙස නොසලකන බවක් උපකල්පනය කරමින්) |
14 | සවුදි අරාබියාව | 2,000,000 | 1.4% | අසල්වැසි රටවල් සමහරක් සමග දේශසීමා නිසි පරිදි නිර්ණය කර නොමැති බැවින්, නියම භූමි ප්‍රමාණය නොදනී. මැද පෙරදිගහි විශාලතම රට |
15 | මෙක්සිකෝව | 1,964,375 | 1.3% | උතුරු ඇමරිකාවෙහි තෙවන-විශාලතම රට. |
16 | ඉන්දුනීසියාව | 1,904,569 | 1.3% | දිවයින් මත පූර්ණයෙන් පිහිටි විශාලතම හා ජනගහනයෙන් වැඩිම රට. එලෙසම අග්නි දිග ආසියාවෙහි විශාලතම රට. |
17 | ලිබියාව | 1,759,540 | 1.2% | අප්‍රිකාවෙහි සිවිවන-විශාලතම රට. |
18 | ඉරානය | 1,648,195 | 1.1% | මැද පෙරදිග දෙවන-විශාලතම රට. |
19 | මොංගෝලියා | 1,564,100 | 1.1% | ලොව භූමියෙන් වටවූ රටවල් අතුරින් දෙවන-විශාලතම රට; පෙරදී පළමු සොවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය බිඳියාමට පෙරදී. |
20 | පෙරූ | 1,285,216 | 0.86% | දකුණු ඇමරිකාවේ තෙවන-විශාලතම රට |
21 | චෑඩ් | 1,284,000 | 0.86% | |
22 | නයිජර් | 1,267,000 | 0.85% | |
23 | ඇන්ගෝලාව | 1,246,700 | 0.85% | |
24 | මාලි | 1,240,192 | 0.83% | |
25 | දකුණු අප්‍රිකාව | 1,221,037 | 0.82% | ප්‍රින්ස් එඩ්වඩ් දිවයින් (මේරියන් දිවයින සහ ප්‍රින්ස් එඩ්වඩ් දිවයින) ඇතුළත්ය. |
26 | කොලොම්බියාව | 1,138,914 | 0.76% | විශේෂ දිස්ත්‍රික්ක තුනක් සහ සැන් ඇන්ඩ්‍රේස් සහ ප්‍රොවිඩෙන්සියා දිවයින් (52 කිමී²) (නිකරගුවාව හා සමග විවාදාත්මක) ඇතුළත් කොළොම්බියානු සංගණන අගය වන්නේ 1,141,748[9]. |
27 | ඉතියෝපියා | 1,104,300 | 0.74% | ඉලේමි ත්‍රිකෝණය ඇතුළත් නොවේ. |
28 | බොලිවියා | 1,098,581 | 0.74% | මුළුමනින්ම බටහිර අර්ධගෝලයෙහි හා දකුණු අර්ධගෝලයෙහි පිහිටන භූමියෙන් වටවූ විශාලතම රට. |
29 | මොරිටානියාව | 1,025,520 | 0.69% | |
30 | ඊජිප්තුව | 1,002,000 | 0.67% | හලායිබ් ත්‍රිකෝණය ඇතුළත් නොවේ. |
31 | ටැන්සානියා | 945,087 | 0.63% | මාෆියා, පෙම්බා, සහ සැන්සිබාර් දිවයින් ඇතුළත් වේ. |
32 | නයිජීරියා | 923,768 | 0.62% | |
33 | වෙනිසියුලා | 912,050 | 0.61% | |
34 | නැමිබියාව | 824,292 | 0.55% | |
35 | මොසැම්බික් | 801,590 | 0.54% | |
36 | පාකිස්තාන් | 796,095<sup1 881,9122 |
0.53% 0.59% |
1 ඉන්දියාව හා සමග විවාදාත්මක ජම්මු හා කශ්මීර් හි පාකිස්තානය-පාලනය කරන පෙදෙසෙහි දත්ත ඇතුළත් නොවේ. මෙම භූමි කොටස සමන්විත වන්නේ අසාඩ් කශ්මීර් (13,297 කිමී²) සහ උත්තර ප්‍රදේශ (72,520 කිමී²) යන භූමිභාගයන් ගෙනි.[10] 2පකිස්තානය පරිපාලනය කරන විවාදාත්මක භූමිප්‍රදේශයන් ඇතුළත් වේ. |
37 | තුර්කිය | 783,562 | 0.53% | යුරෝපය තුල භූමිප්‍රදේශයෙන් කොටසක් පිහිටන රටවල් අතුරින් තෙවන-විශාලතම රට (රුසියාවට හා කසකස්තානයට දෙවැනි) |
38 | චිලි | 756,102 | 0.51% | ඊස්ටර් දිවයින (ඉස්ලා ඩි පැස්කුවා; රපා නුයි) සහ ඉස්ලා සාලා යි ගොමේස් ඇතුළත් වන අතර, ඇක්ටාක්ටිකාව (1,250,000 කිමී²) වෙත පාන අයිතිවාසිකම් ඇතුළත් නොවේ. |
39 | සැම්බියාව | 752,618 | 0.51% | |
40 | මියන්මා | 676,578 | 0.45% | |
41 | ඇෆ්ගනිස්තාන් | 652,090 | 0.44% | |
42 | සෝමාලියාව | 637,657 | 0.43% | |
43 | ප්‍රංශය | 632,760 | 0.43% | යුරෝපියානු සංගමය තුල පිහිටි විශාලතම රට සහ විශාලතම බටහිර යුරෝපීය රට වේ. එජ විසින් වියෝජ්‍ය නිවේශිතයන් ලෙස සලකනු ලබන්නාවූ ප්‍රංශ ගයනාව (83,534 කිමී²), ගුවාඩේලොව්පේ ( ශාන්ත බාර්තලේමි සහ ශාන්ත මාර්ටින් හැර 1,629 කිමී²), මාර්ටිනික් (1,128 කිමී²) සහ රියූනියන් (2,504 කිමී²) යන විදේශ දෙපාර්තමේන්තු (ප්‍රංශ කොලනි) ඇතුළත් වේ. මෙට්‍රොපොලිටන් ප්‍රංශය සමන්විත භූමි ප්‍රදේශය 543,965 කිමී² වේ.[11] ප්‍රංශ ජනරජයට ප්‍රංශ විදේශ භූමිප්‍රදේශයන් ඇතුළත් වන අතර, ඇන්ටාක්ටිකාව (432,000 කිමී²) පිළිබඳ අයිතිවාසිකම් පෑම ඇතුළත් නොවී, එය 674,843 කිමී² කින් සමන්විත වේ. |
44 | මධ්‍යම අප්‍රිකානු ජනරජය | 622,984 | 0.42% | |
45 | යුක්රේනය | 603,500 | 0.41% | සමස්තයම යුරෝපයෙහි පිහිටි විශාලතම රට |
46 | මැඩගස්කරය | 587,041 | 0.39% | |
47 | බොට්ස්වානා | 582,000 | 0.39% | |
48 | කෙන්යාව | 580,367 | 0.39% | |
49 | යෙමනය | 527,968 | 0.35% | පෙරිම්, සොකොට්රා, පූර්ව යේමන අරාබි ජනරජය (යේඅජ හෝ උතුරු යේමනය), සහ පූර්ව ජනතා ප්රජාතාන්ත්රීය යේමන ජනරජය (ජප්‍රයේජ හෝ දකුණු යේමනය) ඇතුළත් වේ. |
50 | තායි (තායිලන්තය) | 513,120 | 0.34% | |
51 | ස්පාඤ්ඤය | 505,992 | 0.34% | යුරෝපයෙහි තෙවන විශාලතම රට, බටහිර යුරෝපයෙහි දෙවන විශාලතම රට. ස්පාඤ්ඤ ප්‍රධාන භූමිය, බැලියරික් දිවයින් සහ කැනරි දිවයින් මෙන්ම, මොරොක්කෝ වෙරළ අසබඩ පිහිටි ස්පාඤ්ඤ දේපල (ප්ලාසාස් ඩි සොබෙරානියා) (සෙවුටා, සෙලිල්ලා, අයිලාස් චාෆාරිනාස්, පෙනෝන් ඩි අල්හුසෙමාස්, සහ පෙනෝන් ඩි වෙලේස් ඩි ලා ගොමේරා), සහ මොරොක්කෝව සහ ස්පාඤ්ඤය මැද පිහිටන ඉස්ලා ඩි අල්බොරාන් ඇතුළත් වන අතර පසුව සඳහන් කල සියළු භූමිප්‍රදේශයන් පිළිබඳ මොරොක්කෝව අයිතිවාසිකම් පවසයි. |
52 | ටර්ක්මෙනිස්තානය | 488,100 | 0.33% | |
53 | කැමරූන් | 475,442 | 0.32% | |
54 | පපුවා නව ගිනිය | 462,840 | 0.31% | ඕෂනියාවෙහි පිහිටි දෙවන විශාලතම රට. |
55 | ස්වීඩනය | 450,295[12] | 0.30% | අගය ලබා ගත්තේ ස්ටැටිස්ටික්ස් ස්වීඩන් වෙතිනි. එජ අගයට (531,794 කිමී²) දේශභූමික මුහුද අයත්ය. ගොට්ලන්ඩ් සහ ඕලන්ඩ් අයත්ය. සමස්ත-යුරෝපීය රටවල් අතුරින් සතරවන විශාලතම රටය, යුක්රේනය, ප්‍රංශය සහ ස්පාඤ්ඤයට දෙවැනි. |
56 | උස්බෙකිස්තානය | 447,400 | 0.30% | ලොව ද්විකව භූමියෙන් වටවූ රටවල් දෙක අතුරින් විශාලතම රට. |
57 | මෙරොක්කෝව | 446,550 | 0.30% | බටහිර සහරාව ඇතුළත් නොවේ. |
58 | ඉරාකය | 438,317 | 0.29% | |
59 | පැරගුවේ | 406,752 | 0.27% | |
60 | සිම්බාබ්වේ | 390,757 | 0.26% | |
61 | ජපානය | 377,915 | 0.25% | Includes Ryukyu Islands (Nansei Islands), Daito Islands, Ogasawara Islands (Bonin Islands), Minami-Torishima (Marcus Island), Okino-Torishima and Volcano Islands (Kazan Islands); excludes the southern Kuril Islands. |
62 | ජර්මනිය | 357,022 | 0.24% | Fourth largest country within the යුරෝපියානු සංගමය after ප්‍රංශය, ස්වීඩනය and ස්පාඤ්ඤය. Before the German reunification took place on 3 October 1990, Germany consisted of the former Federal Republic of Germany (FRG, West Germany) with 248,689 km² and the German Democratic Republic (GDR, East Germany) with 108,333 km². |
63 | කොන්ගෝ ජනරජය | 342,000 | 0.23% | |
64 | ෆින්ලන්තය | 338,145 | 0.23% | Includes Åland Islands (1,552 km²). |
65 | වියට්නාමය | 331,689 | 0.22% | |
66 | මලයාසියාව | 330,803 | 0.22% | |
67 | නෝර්වේ | 323,802 | 0.22% | Includes mainland Norway only; excludes the integral overseas areas of Svalbard and Jan Mayen (62,422 km²) and the dependency of Bouvet Island (49 km²) and the Antarctic dependency claims of Queen Maud Land (2,500,000 km²) and Peter I Island (243 km²). |
68 | කෝට් ඩවාර් | 322,463 | 0.22% | |
69 | පෝලන්තය | 312,685 | 0.21% | |
70 | ඕමානය | 309,500 | 0.21% | |
71 | ඉතාලිය | 301,318 | 0.20% | Includes Sicily and Sardinia. |
72 | පිලිපීනය | 300,000 | 0.20% | |
73 | ඉක්වදෝරය | 283,561 | 0.20% | Includes Galápagos Islands. |
74 | බර්කිනා ෆාසෝ | 274,222 | 0.18% | |
75 | නිව් zසීලන්ඩ් (නවසීලන්තය) | 270,467 | 0.18% | Includes Antipodes Islands, Auckland Islands, Bounty Islands, Campbell Island, Chatham Islands, and Kermadec Islands. Excludes Niue (260 km²), the Cook Islands (236 km²) and Tokelau (12 km²), as well as the Antarctic claim of Ross Dependency (450,000 km²). Third largest country in Oceania |
76 | ගැබෝන් | 267,668 | 0.18% | |
77 | බටහිර සහරාව | 266,000 | 0.18% | Administration is split between Morocco and the largely-unrecognized Sahrawi Arab Democratic Republic, both of which claim the entire territory (see Legal status of Western Sahara). |
78 | ගිනි | 245,857 | 0.17% | |
79 | එක්සත් රාජධානිය | 242,900 | 0.16% | Comprises the four countries of England (130,422 km²), සැකිල්ල:රටේ දත්ත Scotland (78,133 km²), සැකිල්ල:රටේ දත්ත Wales (20,779 km²), and Northern Ireland (13,576 km²).[13] Excludes the three Crown dependencies (768 km²) and British Overseas Territories (1,742,857 km²) |
80 | උගන්ඩාව | 241,038 | 0.16% | |
81 | ඝානාව | 238,533 | 0.16% | |
82 | රුමේනියාව | 238,391 | 0.16% | |
83 | ලාඕසය | 236,800 | 0.16% | |
84 | ගයනා | 214,969 | 0.14% | |
85 | බෙලාරූස් | 208,000 | 0.14% | Second-largest landlocked country in Europe (after Kazakhstan). |
86 | කියර්ගිස්තානය | 199,951 | 0.13% | |
87 | සෙනගෝල් | 196,722 | 0.13% | |
88 | සිරියාව | 185,180 183,885 |
0.12% 0.12% |
The higher figure includes the Golan Heights. |
89 | කාම්බෝජය | 181,035 | 0.12% | |
90 | උරුගුවේ | 176,215 | 0.12% | Second smallest country in South America. |
91 | සුරිනාමය | 163,820 | 0.11% | Smallest country in South America. |
92 | ටියුනීසියාව | 163,610 | 0.11% | |
93 | නේපාලය | 147,181 | 0.10% | |
94 | බංග්ලාදේශය | 143,998 | 0.10% | |
95 | ටජිකිස්තාන් | 143,100 | 0.10% | |
96 | ග්‍රීසිය | 131,957 | 0.09% | |
97 | උතුරු කොරියාව | 120,538 | 0.08% | |
98 | නිකරගුවා | 120,340 | 0.09% | Excludes San Andrés y Providencia islands (disputed territories with Colombia). Nicaragua is the largest country in Central America. |
99 | මලාවි | 118,484 | 0.08% | |
100 | එරිට්‍රියා | 117,600 | 0.08% | Includes Badme region. |
101 | බෙනින් | 112,622 | 0.08% | |
102 | හොන්ඩියුරාස් | 112,492 | 0.08% | |
103 | ලයිබීරියාව | 111,369 | 0.07% | |
104 | බල්ගේරියාව | 110,879 | 0.07% | |
105 | කියුබාව | 109,886 | 0.07% | Largest and most populous country in the Caribbean |
106 | ගෞතමාලාව | 108,889 | 0.07% | |
107 | අයිස්ලන්තය | 103,000 | 0.07% | |
108 | දකුණු කොරියාව | 99,678 | 0.07% | Official figure as of September 2008 is 100,032 km² [14] |
109 | හන්ගේරියාව | 93,028 | 0.06% | |
110 | පෘතුගාලය | 92,090 | 0.06% | Includes Azores and Madeira Islands. |
111 | ජෝර්දානය | 89,342 | 0.06% | |
112 | සර්බියාව | 88,361 | 0.05% | UN area figure includes Kosovo, which has a total area of 10,887 km².[15] Kosovo recently unilaterally declared itself independent to partial recognition; Serbia, Russia, China and others object. The area of Serbia without Kosovo is 77,474 km².[16] |
113 | අසර්බයිජාන් | 86,600 | 0.06% | Includes the exclave of Nakhichevan Autonomous Republic and the Republic of Nagorno-Karabakh. |
114 | ඔස්ට්‍රියා | 83,871 | 0.06% | |
115 | එක්සත් අරාබි එමිරේට්ස් | 83,600 | 0.06% | |
116 | චෙක් ජනරජය | 78,867 | 0.05% | |
117 | පැනමාව | 75,517 | 0.05% | |
118 | සියෙරා ලියෝන් | 71,740 | 0.05% | |
119 | අයර්ලන්තය | 70,273 | 0.05% | |
120 | Georgia | 69,700 | 0.05% | UN area figure includes the disputed territories of සැකිල්ල:රටේ දත්ත Abkhazia and සැකිල්ල:රටේ දත්ත South Ossetia, both of which are de facto independent from Georgia but whose independence has only been recognized by Russia and Nicaragua. The area of Abkhazia is 8,640 km² and that of South Ossetia is 3,900 km².[තහවුරු කර නොමැත] |
121 | ශ්‍රී ලංකා | 65,610 | 0.04% | |
122 | ලිතුවේනියා | 65,300 | 0.04% | |
123 | ලැට්වියා | 64,589 | 0.04% | |
124 | ස්වැල්බාඩ් සහ ජැන් මායෙන් | 62,422 | 0.04% | |
125 | ටොගෝ | 56,785 | 0.04% | |
126 | ක්‍රොඒෂියා | 56,594 | 0.04% | |
127 | බොස්නියා සහ හර්සෙගොවිනා | 51,197 | 0.03% | |
128 | කොස්ටා රිකා | 51,100 | 0.03% | Includes Isla del Coco. |
129 | ස්ලොවැකියා | 49,035 | 0.03% | |
130 | ඩොමිනිකන් | 48,310 | 0.03% | |
131 | එස්ටෝනියා | 45,228 | 0.03% | Includes 1,520 islands in the Baltic Sea. |
132 | ඩෙන්මාර්කය | 43,094 | 0.03% | Includes Denmark proper only; the entire Kingdom of Denmark, including Greenland and Faroe Islands covers 2,220,093 km² and would be 13th. |
133 | නෙදර්ලන්තය | 41,543 | 0.03% | Includes the Netherlands proper only; the entire Kingdom of the Netherlands covers 42,437 km². |
134 | ස්විට්සර්ලන්තය | 41,284 | 0.03% | Includes state forests and communanzas (7.15 km²) - note that these are excluded by the UN Demographic Yearbook. |
135 | භූතානය | 38,394 | 0.03% | |
136 | තායිවානය (චීන සමූහාණ්ඩුව) | 36,188[17] | 0.02% | Includes only the territories under the control of the ROC, namely Taiwan, Penghu, Kinmen, and Matsu. |
137 | ගිනි-බිසව් | align=right|36,125 | 0.02% | |
138 | මෝල්ඩෝවා | 33,851 | 0.02% | Includes සැකිල්ල:රටේ දත්ත Transnistria (Pridnestrovie). |
139 | බෙල්ජියම | 30,528 | 0.02% | |
140 | ලෙසොතෝව | 30,355 | 0.02% | |
141 | ආර්මේනියාව | 29,743 | 0.02% | |
142 | සොලොමන් දිවයින් | 28,896 | 0.02% | |
143 | ඇල්බේනියාව | 28,748 | 0.02% | |
144 | නිරක්ෂීය ගිනි රාජ්‍යය | 28,051 | 0.02% | |
145 | බුරුන්ඩි | 27,834 | 0.02% | |
146 | හයිටි | 27,750 | 0.02% | |
147 | රුවන්ඩා | 26,338 | 0.02% | |
148 | මැසඩෝනියානු සමූහාණ්ඩුව | 25,713 | 0.02% | |
149 | ජිබුටි | 23,200 | 0.02% | |
150 | බෙලීස් | 22,966 | 0.02% | |
151 | එල් සැල්වදෝරය | 21,041 | 0.01% | |
152 | ඊශ්‍රායෙලය | 22,072 | 0.01% | Including East Jerusalem and the Golan Heights; excluding the West Bank and Gaza Strip. |
153 | ස්ලොවෙනියාව | 20,273 | 0.01% | |
154 | නිව් කැලඩෝනියා | 18,575 | 0.01% | ප්‍රංශ යටත් ප්‍රදේශය. |
155 | ෆිජී | 18,274 | 0.01% | Fourth largest country in Oceania (excluding French dependency New Caledonia). |
156 | කුවේටය | 17,818 | 0.01% | |
157 | ස්වාසිලන්තය | 17,364 | 0.01% | |
158 | නැගෙනහිර ටිමෝරය | 14,874 | >0.01% | |
159 | බහාමාස් | 13,943 | >0.01% | |
160 | මොන්ටිනිග්‍රෝ | 13,812 | >0.01% | |
161 | වනුටු | 12,189 | >0.01% | Fifth largest country in Oceania (excluding French dependency New Caledonia). |
162 | ෆොක්ලන්ත දිවයින් | 12,173 | >0.01% | British Overseas Territory. Claimed by Argentina. Excludes South Georgia and the South Sandwich Islands. |
163 | කාටාර් | 11,586 | >0.01% | |
164 | ගැම්බියාව | 11,295 | >0.01% | Smallest country on continental Africa. |
165 | ජැමෙයිකාව | 10,991 | >0.01% | |
166 | ලෙබනනය | 10,400 | <0.01% | |
167 | සයිප්‍රස් | 9,251 | <0.01% | Includes සැකිල්ල:රටේ දත්ත Northern Cyprus (only recognized by Turkey) and Akrotiri and Dhekelia (British Sovereign Base Areas). |
168 | පුවටෝ රිකෝ | 8,870 | <0.01% | Commonwealth of the United States. |
169 | පලස්තීන අධිකාරිය | 6,020 | <0.01% | The figure consists of the West Bank and Gaza Strip. |
170 | බෲනයි | 5,765 | <0.01% | |
171 | ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ | 5,130 | <0.01% | |
172 | වර්ඩේ තුඩුව | 4,033 | <0.01% | |
173 | ප්‍රංශ පොලිනීසියාව | 4,000 | <0.01% | French overseas collectivity. |
174 | සැමෝවා | 2,831 | <0.01% | |
175 | ලක්සම්බර්ග් | 2,586 | <0.01% | |
176 | කොමරොස් | 2,235 | <0.01% | Listed figure includes Mayotte (373 km²). Mayotte is de facto an overseas collectivity of ප්‍රංශය and is not under the sovereignty of Comoros. |
177 | මොරිෂස් | 2,040 | <0.01% | Includes Agalega Islands, Cargados Carajos Shoals (Saint Brandon), and Rodrigues. |
178 | ෆාරෝ දිවයින් | 1,393 | <0.01% | A self-governing territory of Denmark. |
179 | සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ | 964 | <0.01% | Second smallest country in Africa. |
180 | ටර්ක්ස් සහ කයිකෝස් දිවයින් | 948 | <0.01% | British Overseas Territory. Area includes protected waters. |
181 | නෙදර්ලන්ත ඇන්ටිලෙස් | 800 | <0.01% | Self-governing part of the Kingdom of the Netherlands; includes Bonaire, Curaçao, Saba, Sint Eustatius, and Sint Maarten (Dutch part of the island of Saint Martin). |
182 | ඩොමිනිකා | 751 | <0.01% | Largest island in the OECS |
183 | ටොන්ගා | 747 | <0.01% | |
184 | බහරේන් | 741 | <0.01% | |
185 | කිරිබතී | 726 | <0.01% | Includes three island groups - Gilbert Islands, Line Islands, Phoenix Islands. |
186 | මයික්‍රොනීසියා ගිවිසුම් ජනපද | 702 | <0.01% | Includes Pohnpei (Ponape), Chuuk (Truk) Islands, Yap Islands, and Kosrae (Kosaie). |
187 | සිංගප්පූරුව | 699 | <0.01% | UN figure is as of 2005. Official area in 2007 is 707.1 km². Second smallest country in ආසියාව.[18] |
188 | අයිල් ඔෆ් මෑන් | 572 | <0.01% | British Crown dependency. |
189 | ගුවාම් | 549 | <0.01% | Organized unincorporated territory of the USA. |
190 | ශාන්ත ලුසියා | 539 | <0.01% | |
191 | ඇන්ඩෝරා | 468 | <0.01% | Biggest country lacking an (international) airport. |
192 | උතුරු මරියානා දිවයින් | 464 | <0.01% | Commonwealth in political union with the USA; includes 14 islands including Saipan, Rota, and Tinian. |
193 | පලාවු | 459 | <0.01% | |
194 | ෂිසෙල්ස් | 455 | <0.01% | Smallest country in Africa. |
195 | ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා | 442 | <0.01% | Includes Redonda, 1.6 km². |
196 | බාබඩෝස් | 430 | <0.01% | |
197 | ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස් | 389 | <0.01% | |
198 | එක්සත් ජනපද වර්ජින් දිවයින් | 347 | <0.01% | Unincorporated, organized territory of the USA. |
199 | ග්‍රෙනේඩා | 344 | <0.01% | Second smallest nation in North America. |
200 | මෝල්ටාව | 316 | <0.01% | Made up of Comino,Gozo and Malta Island is the smallest country of the යුරෝපියානු සංගමය. |
201 | දිවෙහි (මාල දිවයින්) | 298 | <0.01% | Smallest country in ආසියාව. |
202 | කේමන් දූපත් | 264 | <0.01% | British Overseas Territory. |
203 | ශාන්ත කිට්ස් සහ නේවිස් | 261 | <0.01% | Smallest nation in North America and in the Western Hemisphere. |
204 | නියුඒ | 260 | <0.01% | Self-governing nation in free association with New Zealand. |
205 | ශාන්ත පියරේ සහ මිකුලොන් | 242 | <0.01% | French overseas collectivity; includes eight small islands in the Saint Pierre and the Miquelon groups. |
206 | කුක් දිවයින් | 236 | <0.01% | Self-governing in free association with New Zealand. |
207 | ඇමරිකානු සැමෝවා | 199 | <0.01% | Unorganized, unincorporated territory of the USA; includes Rose Island and Swains Island. |
208 | මාෂල් දිවයින් | 181 | <0.01% | Includes the atolls of Bikini, Enewetak, Kwajalein, Majuro, Rongelap, and Utirik. |
209 | ඇරුබා | 180 | <0.01% | Self-governing part of the Kingdom of the Netherlands. |
210 | ලෙයිච්ටෙන්ස්ටෙයින් | 160 | <0.01% | The smaller of only two doubly landlocked countries in the world. Smallest country in the world that borders more than one other country. |
211 | බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් | 151 | <0.01% | British Overseas Territory; comprising 16 inhabited and more than 20 uninhabited islands; includes the island of Anegada. |
212 | වැලිස් සහ ෆුටුනා | 142 | <0.01% | French overseas collectivity; includes Île Uvéa (Wallis Island), Île Futuna (Futuna Island), Île Alofi, and 20 islets. |
213 | ශාන්ත හෙලේනා | 122 | <0.01% | British Overseas Territory; excluding dependencies. |
214 | ජර්සි | 116 | <0.01% | British Crown dependency. |
215 | මොන්ට්සෙරාට් | 102 | <0.01% | British Overseas Territory. |
216 | ට්‍රිස්ටාන් ඩා කුන්හා | 98 | <0.01% | Dependency of St Helena (UK). Area refers to the main island only (the only inhabited island). Total area is 201 km².[19] |
217 | ඇන්ගුයිලා | 91 | <0.01% | British Overseas Territory. |
218 | ඇෂෙන්ෂන් දිවයින් | 88 | <0.01% | Dependency of the British Overseas Territory of Saint Helena. |
219 | ගුවර්න්සේ | 78 | <0.01% | British Crown dependency; includes Alderney, Guernsey, Herm, Sark, and some other smaller islands. |
220 | සැන් මරිනෝ | 61 | <0.01% | |
221 | බර්මියුඩා | 54 | <0.01% | British Overseas Territory. |
222 | ශාන්ත මාර්ටින් | 53[20] | <0.01% | French overseas collectivity |
223 | නොර්ෆ්ලොක් දිවයින | 36 | <0.01% | Self-governing area of Australia. |
224 | ටුවාලු | 26 | <0.01% | Smallest independent Commonwealth state, smallest country in the world that consists of two or more loose parts and second smallest country in Oceania. |
225 | නාවුරු | 21 | <0.01% | Smallest republic in the world, smallest country outside යුරෝපය, smallest country with an (international) airport in the world, only country in Oceania that consists of only one island, smallest island nation in the world, and third smallest country in the world. |
225 | ශාන්ත බාර්තලෙමි | 21[21] | <0.01% | French overseas collectivity |
227 | ටොකේලු | 12 | <0.01% | Territory of New Zealand. |
228 | ජිබ්‍රෝල්ටාව | 6 | <0.01% | British Overseas Territory claimed by ස්පාඤ්ඤය. Smallest country or territory with an (international) airport in the world. |
229 | පිට්කෙයාන් දිවයින් | 5 | <0.01% | British Overseas Territory and smallest dependent territory of the world. |
230 | මොනාකෝ | 1.95[22] | <0.01% | Smallest UN member state, second smallest country of the world and in යුරෝපය. Smallest country in the world that borders both sea and another country. Most densely populated sovereign country. |
231 | වතිකානු පුරය | 0.44 | <0.01% | Smallest country in the world. Home of the Pope and the governing body of the Roman Catholic Church. |
- a Source, unless otherwise specified:
- (pdf) Demographic Yearbook—Table 3: Population by sex, rate of population increase, surface area and density, United Nations Statistics Division, 2006, http://unstats.un.org/unsd/demographic/products/dyb/dyb2006/Table03.pdf, ප්‍රතිෂ්ඨාපනය 2008-08-13
Other references
සංස්කරණය- ^ පහත රටවල් ඇන්ටාක්ටිකාව සඳහා දේශභූමික අයිතිවාසිකම් පායි: ආර්ජන්ටිනාව (969,000 කිමී²), ඕස්ට්‍රේලියාව (6,120,000 කිමී²), චිලි (1,250,000 කිමී²), ප්‍රංශය (432,000 කිමී²), නවසීලන්තය (450,000 කිමී²), නෝර්වේ (2,500,000 කිමී²) සහ එක්සත් රාජධානිය (1,395,000 කිමී²), යන යම් පමණකට උපරිපතනය වන්නාවු භූ කොටස්ය. සිට දක්වා (2,100,000 කිමී²) භූමි ප්‍රමාණය වර්තමානයේ හිමිකම් නොපෑ කොටස වෙයි. ඇන්ටාක්ටික් සම්මුතියට අනුව, ජාතික අයිතිවාසිකම් සිතනය කොට ඇති අතර, ඔවුන් විසින් එහි යම් කොටස් වලට දේශභූමික අයිතිවාසිකම් පෑවද, ඇන්ටාක්ටිකාව මෙම කිසිම රටක නිල දේපොලක් ලෙස දැඩි ලෙසින් නොසැලකේ. විද්‍යාඥයින් හැරෙන්නට, සාමාන්‍යයෙන් මෙම ප්‍රදේශ වල නිවැසියන් නොමැත.
- ^ "එක්සත් ජනපද". ලෝක තතු ගත. මධ්‍යම රහස්ඔත්තු සංවිධානය. 2007-05-31. සම්ප්‍රවේශය 2007-06-15.
{{cite web}}
: Check date values in:|date=
(help) - ^ 1989 සිට 1996 දක්වා සීඅයිඒ ලෝක තතු ගත මුල් ප්රකාශනයන්හී, එජ සම්පූර්ණ භූමි ප්‍රමාණය ලැයිස්තු ගත කර තිබුණේ 9,372,610 කිමී² ලෙසිනි (භූමිය + අභ්‍යන්තර ජල ප්‍රදේශ පමණි). 1997 දී ලැයිස්තුගත කර තිබූ භූමි ප්‍රමාණය 9,629,091 කිමී² දක්වා වෙනස් වූ අතර (මහා විල් ප්‍රදේශය සහ වෙරළාශ්‍රිත ජල ප්‍රදේශයන් එක් කෙරිණි), 2004 දී 9,631,418 කිමී² දක්වාද, 2006 දී 9,631,420 කිමී² දක්වාද, සහ 2007 දී 9,826,630 කිමී² දක්වාද වෙනස් විණි (දේශභූමික ජලතලයන් එක්කෙරිණි). වැඩි විස්තර සඳහා කන්ට්‍රීස් ඔෆ් ද වර්ල්ඩ්: 20 ඉයර්ස් ඔෆ් වර්ල්ඩ් ෆැක්ට්ස්, geographic.org, සම්ප්‍රවේශය 2008-08-17 බලන්න.
- ^ "එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා - ජියෝග්රැෆි නෝට්". එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා. සම්ප්‍රවේශය 2008-06-26.
- ^ Australian Bureau of Statistics පරිදී, 7,692,024 කිමී² යන අගයට, Census Dictionary හි, ජර්විස් බේ භූමිප්‍රදේශය, කොකෝස් (කීලිං) දිවයින්, සහ ක්‍රිස්මස් දිවයින අයත්වන බවට අර්ථදැක්වෙන, "අනෙකුත් භූමි ප්‍රදේශ" නමින් හැඳින්වෙන සංඛ්‍යානමය ස්ථිතියද අයත් වේ. මැක්වාරී දිවයින ටැස්මේනියා ප්‍රාන්තයෙහි කොටසක් වන අතර ලෝඩ් හෝව් දිවයින නිව් සවුත් වේල්සයෙහි කොටසක් වේ.
- ^ Census of India - Area and Population (archive.org page), http://www.censusindia.gov.in/Census_And_You/area_and_population.aspx, ප්‍රතිෂ්ඨාපනය 2007-12-26
- ^ ඒජන්සි ඔෆ් ස්ටැටිස්ටික්ස් ඔෆ් ද රිපබ්ලික් ඔෆ් කසකස්තාන් (ඒඑස්ආර්කේ). 2005. ජන විකාශනය පිළිබඳ ප්‍රධාන දර්ශක. http://www.stat.kz හි දක්නට ඇත
- ^ එක්සත් ජනපද මධ්‍යම රහස් ඔත්තු සංවිධානය (සීඅයිඒ). 2007. ලෝක තතු ගතෙහි “කසකස්තාන්”. මාර්ග-ගත ග්‍රන්ථය. https://www.cia.gov/library/publications/the-world-factbook/geos/kz.html සංරක්ෂණය කළ පිටපත 2018-12-24 at the Wayback Machine හි දක්නට ඇත
- ^ http://www.dane.gov.co/files/censo2005/perfiles/perfil_nal.pdf
- ^ වර්ගඵල අගයයන් ලබාගත්තේ ජියෝහයිව් - පකිස්තාන් සංඛ්‍යානයන් සංරක්ෂණය කළ පිටපත 2013-04-06 at the Wayback Machine වෙතිනි
- ^ සබ්ඩිවිෂන්ස්, සුපර්ෆිසී එට් පොපියුලේෂන් ඩෙස් රිජියොන්ස් එට් දෙපාට්මෙන්ටස් ඩි ෆ්රාන්ස් එට් ඩියොට්රේ-මර්, සම්ප්‍රවේශය 2 දෙසැම්බර් 2008. (ප්‍රංශ)
- ^ ස්ටැටිස්ටික්ස් ස්වීඩන්
- ^ Office of National Statistics - Official Yearbook (2002) (Table 1.1)
- ^ "Korea's total land area exceeds 100,000 square kilometers". korea.net, citing Ministry of Land Transport and Maritime Affairs. September 2, 2008. සම්ප්‍රවේශය 2008-09-22.
^ "행정구역(구시군)별 국토적". Korea Statistical Information Service. සම්ප්‍රවේශය 2006-03-27. - ^ "Kosovo". The World Factbook. Central Intelligence Agency. 20 March 2008. සම්ප්‍රවේශය 2008-04-12.
{{cite web}}
: Check date values in:|date=
(help) - ^ "Serbia". The World Factbook. Central Intelligence Agency. 20 March 2008. සම්ප්‍රවේශය 2008-04-12.
{{cite web}}
: Check date values in:|date=
(help) - ^ "Area, cultivated land area and forest land area" (pdf). National Statistics - Republic of China (Taiwan). සම්ප්‍රවේශය 2007-09-27.
- ^ "Key Annual Indicators". Statistics Singapore. 2007. සම්ප්‍රවේශය 2008-05-31..
- ^ xist.org - Saint Helena
- ^ Insee - Zoom sur un territoire - chiffres clés - Unité Urbaine - Saint-Martin, accessed 2 December 2008 (ප්‍රංශ බසින්)
- ^ Insee - Zoom sur un territoire - chiffres clés - Unité Urbaine - Saint-Barthélemy, accessed 2 December 2008 (ප්‍රංශ බසින්)
- ^ Monaco government, http://www.monaco.gouv.mc/devwww/wwwnew.nsf/e89a6190e96cbd1fc1256f7f005dbe6e/fb7cd09f1e038321c125702a0046f5cf/$FILE/chapitre%201.pdf, ප්‍රතිෂ්ඨාපනය 2009-01-03
සටහන්
සංස්කරණය- ^ පහත රටවල් ඇන්ටාක්ටිකාව සඳහා දේශභූමික හිමිකම් පාති: යම් අයුරකට එකිනෙක සමපාත වන, ආර්ජන්ටිනාව (969,000 වර්ග කිලෝ මීටර or 374,000 වර්ග සැතපුම්), ඕස්ට්‍රේලියාව (5,896,500 වර්ග කිලෝ මීටර or 2,276,700 වර්ග සැතපුම්), චිලි රට (1,250,000 වර්ග කිලෝ මීටර or 480,000 වර්ග සැතපුම්), ප්‍රංශය (432,000 වර්ග කිලෝ මීටර or 167,000 වර්ග සැතපුම්), නවසීලන්තය (450,000 වර්ග කිලෝ මීටර or 170,000 වර්ග සැතපුම්), නෝර්වේ (2,500,000 වර්ග කිලෝ මීටර or 970,000 වර්ග සැතපුම්) සහ එක්සත් රාජධෘනිය 1,395,000 වර්ග කිලෝ මීටර or 539,000 වර්ග සැතපුම්). සිට (2,100,000 වර්ග කිලෝ මීටර or 810,000 වර්ග සැතපුම්) දක්වා භූමිප්‍රමාණය මේ වන විට හිමිකම් නොපෑ සරියක් වෙයි. මෙම භූමිප්‍රදේශයන් සාමාන්‍යයෙන්, විද්‍යාඥයින් හැර, අනෙකුත් මිනිස් ජනවාසයෙන් තොර වෙයි.