ටැන්සානියා
ටැන්සානියා එක්සත් සමුහාණ්ඩුව
United Republic of Tanzania Jamhuri ya Muungano wa Tanzania (Swahili)
| |
---|---|
![]() Location of ටැන්සානියා (dark blue) in Africa (light blue subregion=the African Union) | |
![]() | |
අගනුවර | Dodoma |
විශාලතම නගරය | Dar es Salaam |
නිල භාෂාව(න්) | |
ජාති නාම(ය) | Tanzanian |
රජය | Unitary presidential constitutional republic[2][3] |
Jakaya Kikwete | |
Mizengo Pinda | |
• Speaker | Anne Makinda |
Mohamed Othman | |
ව්‍යවස්ථාදායකය | National Assembly |
Independence from the United Kingdom | |
9 December 1961 | |
10 December 1963 | |
• Merger | 26 April 1964 |
• Current constitution | 25 April 1977 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 947,303 km2 (365,756 sq mi) (31) |
• ජලය (%) | 6.4[4] |
ජනගහණය | |
• 2014 ඇස්තමේන්තුව | 50.76 million[5] (29) |
• 2012 ජන සංගණනය | 44,928,923[6] |
• ඝණත්වය | 47.5/km2 (123.0/sq mi) |
දදේනි (ක්‍රශසා) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $127,69 billion[7] |
• ඒක පුද්ගල | $2,591[8] |
දදේනි (නාමික) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $49.18 billion [5] |
• ඒක පුද්ගල | $998[9] |
ගිනි (2012) | 37.8[10] මධ්‍යම |
මාසද (2013) | 0.488[11] පහළ · 159 |
ව්‍යවහාර මුදල | Tanzanian shilling (TZS) |
වේලා කලාපය | UTC+3 (EAT) |
• ගිම්හාන (DST) | UTC+3 (not observed) |
රිය ධාවන මං තීරුව | left |
ඇමතුම් කේතය | +255[note 1] |
ISO 3166 code | TZ |
අන්තර්ජාල TLD | .tz |
|
ඛණ්ඩාංක: 6°18′25″S 34°51′14″E / 6.307°S 34.854°E
ආදර්ශ පාඨය | නිදහස සහ ඒකත්වය |
ජාතික ගීය | දෙවි පිහිටයි අප්‍රිකා |
ගොනුව:250px-LocationTanzania.svg.png | |
අගනුවර | ඩුඩුමා |
විශාලම නගරය | ඩාර් එස් සලාම් |
රාජ්‍ය භාෂාවන් | ස්වාහිලි, ඉංග්‍රීසි (උසස් අධිකරණ, උසස් අධ්‍යාපනය) |
රාජ්‍යය | සමුහාණ්ඩුව |
ජනාධිපති | ජැකයා කික්වට් |
අගමැති | මිසෙන්ගෝ පින්ඩා |
නිදහස | එක්සත් රාජධානිය සිට |
ටැන්ගැන්යිකා | 9 දෙසැම්බර් 1961 |
සැන්සිබාර් | 12 ජනවාරි 1964 |
මර්ජර් | 26 අප්‍රේල් 1964 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කිලෝමීටර 945 203 |
වර්ග සැතපුම් 364 898 | |
ජලය (%) | 6.2% |
වර්ග ප්‍රමාණය | |
2009 තක්සේරුව | 43 739 000 |
2005 ජන සංගණනය | 37 445 392 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 46.3 |
වර්ග සැතපුම් 119.9 | |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් 53.790 බිලියන |
සාමාන්‍ය | ඩොලර් 1 353 |
(සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් 20.668 බිලියන |
සාමාන්‍ය | ඩොලර් 520 |
ගිනි (2000 – 01) | 34.6 (මධ්‍ය්‍ය) |
මානව සංවර්ධන දර්ශකය (HDI) (2008) | 0.530 (මධ්‍යය) |
මුදල් | ටැන්සානියන් ෂිලිං (TZS) |
මං තීරුව | වම |
අන්තර්ජාල TLD | .t2 |
දුරකථන සංකේත | + 2552 |
ටැන්සානියාව, නිල වශයෙන් ටැන්සානියානු එක්සත් ජනරජය (ස්වෙයිලී: [Jamhuri ya Muungano wa Tanzania] Error: {{Lang}}: text has italic markup (help)),[13] යනු නැගෙනහිර අප්‍රිකාවේ රටකි. එයට උතුරින් මායිම් වන්නේ කෙන්යාව සහ උගන්ඩාව වෙති; බස්නාහිරින් රුවන්ඩාව, බුරුන්ඩි, සහ කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය වෙති; දකුණු දෙසින් සැම්බියාව, මලාවි, සහ මොසැම්බික් වෙති. රටෙහි නැගෙනහිර මායිම නිමැවී ඇත්තේ ඉන්දියානු සාගරයෙන් සහ අප්‍රිකාවේ උසම කන්ද වන, ඊසාන දිග ටැන්සානියාවේ කිලිමන්ජාරෝ වෙතිනි. ටැන්සානියා එක්සත් සමුහාණ්ඩුව දුපත් 26 කින් සමන්විතය. රටේ වර්තමාන ජනාධිපති ජතායා මිර්ෂෝ කික්වෙට් 2005 වසරේ දී පත් විය. 1996 සිට රටේ අගනුවර වන්නේ ඩොඩෝමාය. එහි පාර්ලිමේන්තුව හා රාජ්‍ය කාර්යාල පිහිටා ඇත. නිදහස් කාලය අතරතුර ඩර්සලාම් නගරය රටේ දේශපාලන අගනුවර විය. වර්තමානයේ එම නගරය ටැන්සානියාවේ ආර්ථික අගනුවර වේ. ඩාර්සලාම්හි රටේ ප්‍රධානතම වරාය පිහිටා ඇත. 1964 වර්ෂයේ රාජ්‍ය දෙකක එකතුවකින් ටැන්ගන්යිකා එක්සත් සමුහාණ්ඩුව හා සැන්සිබා ස්ථාපිත කල අතර, පසුව එය ටැන්සානියා එක්සත් සමුහාණ්ඩුව වශයෙන් නම් කෙරුණි.
ආශ්‍රිතසංස්කරණය
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;sim
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ David Lawrence (2009). Tanzania: The Land, Its People and Contemporary Life. Intercontinental Books. pp. 146–. ISBN 978-9987-9308-3-8.
- ↑ "About the United Republic of Tanzania". Permanent Representative of Tanzania to the United Nations. සම්ප්‍රවේශය 31 January 2015.
- ↑ 4.0 4.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;BFF
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ 5.0 5.1 "Tanzania". The World Bank. සම්ප්‍රවේශය 4 July 2015.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;2012 census
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ "World Development Indicators". The World Bank. සම්ප්‍රවේශය 4 July 2015.
- ↑ "World Development Indicators". The World Bank. සම්ප්‍රවේශය 4 July 2015.
- ↑ "World Development Indicators". The World Bank. සම්ප්‍රවේශය 4 July 2015.
- ↑ "GINI Index". The World Bank. සම්ප්‍රවේශය 14 October 2014.
- ↑ "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014.
- ↑ "UPDATE 2-Tanzania's GDP expands by 32 pct after rebasing – officials". Reuters. 19 December 2014. සම්ප්‍රවේශය 19 December 2014.
- ↑ Tanzania. Dictionary.com. Dictionary.com Unabridged (v 1.1). Random House, Inc. (accessed: 27 March 2007). This approximates the Kiswahili pronunciation [tanzaˈni.a]. However, /tænˈzeɪniə/ is also heard in English.
මූලාශ්‍රසංස්කරණය
උපුටාදැක්වීම් දෝෂය: "note" නම් කණ්ඩායම සඳහා <ref>
ටැග පැවතුණත්, ඊට අදාළ <references group="note"/>
ටැග සොයාගත නොහැකි විය.