ශාන්ත කිට්ස් සහ නේවිස්

ලූවර්ඩ් දිවයින් තුල පිහිටි, ශාන්ත ක්‍රිස්ටෝෆර් සහ නේවිස් ෆෙඩරේෂනය ( ශාන්ත කිට්ස් සහ නේවිස් ෆෙඩරේෂනය ලෙසින්ද හැඳින්වෙයි),[1] යනු, බටහිර ඉන්දීය කොදෙව් හී දිවයින්-දෙකක ෆෙඩරල් රාජ්‍යයකි. භූමිප්‍රමාණය සහ ජනගහණය යන දෙකෙන්ම, ඇමරිකාවන්හී කුඩාතම ස්වෛරී රාජ්‍යය මෙය වෙයි.

ශාන්ත ක්‍රිස්ටෝෆර් සහ නේවිස් ෆෙඩරේෂනයa

ශාන්ත කිට්ස් සහ නේවිස් හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "තමන්ට පෙර රට"
ශාන්ත කිට්ස් සහ නේවිස් හි පිහිටීම

ආර්ථිකයසංස්කරණය

ශාන්ත කිට්ස් සහ නේවිස් යනු, දිවයින්-දෙකක ෆෙඩරේෂණයක් වන අතර, එහි ආර්ථිකයේ කැපී පෙනෙන්නේ, ප්‍රමුඛත්වයක් දරන සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මය, සහ ලුහු ඉංජිනේරු කර්මාන්ත යන්නන්ය.

ආයෝජනය මගින් ආර්ථික පුරවැසිභාවයසංස්කරණය

රජය මගින් අනුග්‍රහය සපයන, ආපෝජනය-මගින්-පුරවැසිභාවය යන වැඩසටහන ඔස්සේ විදේශිකයන්ට ශාන්ත කිට්ස් පුරවැසිභාවය ලබා ගැනුමට, ශාන්ත කිට්ස් රාජ්‍යය අවකාශ ලබා දෙයි .[2] 1984 වසරෙහිදී ඇරඹුනු, ශාන්ත කිට්ස් පුරවැසිභාවය වැඩසටහන, ලෝකයේ දැනට පවතින මෙම ආකාරයේ පැරණිතම ආර්ථික පුරවැසිභාවය වැඩසටහන වෙයි.

සටහන්සංස්කරණය

  1. ශාන්ත ක්‍රිස්ටෝෆර් සහ නේවිස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.තුල ශාන්ත ක්‍රිස්ටෝෆර් සහ ශාන්ත කිට්ස් යන නම් දෙකම සඳහන් වෙයි
  2. "සිටිසන්ෂිප්-බයි-ඉන්වෙස්ට්මන්ට් ඉන්ට්‍රඩක්ෂන්". සම්ප්‍රවේශය 17 ජූනි 2013.