ඇන්බෝරා නිල වශයෙන් ඇන‍්බෝරා රාජ්‍ය ලෙස හා ඇන්බෝරා රාජ්‍ය මිටියාවත නමින් හදුන්වයි. එය නිරිත දෙසින් යුරෝපයෙන් නැගෙනහිරින් පිරනීස් කඳු වැටියෙන් සහ ස්පාඤ්ඤය හා ප්‍රංශය අතර මායිම්ව පිහිටයි. එය යුරෝපයේ 6 වැනි කුඩාම රාජ්‍ය වන අතර වර්ග ප්‍රමාණය වර්ග කි.මි. 468 (වර්ග සැතපුම් 181) වන අතර 2009 වර්ෂයට ඇස්තමේන්තු ජනගහනය 83,888 හි එහි අගනුවර වන ඇන්ඩෝරා ලා වෙලා යුරෝපයේ උසම අගනුවරයි. එහි උස මීටර් 1023 කි. රාජ්‍ය භාෂාව කටලාන් වන අතර ස්පාඤ්ඤ, ප්‍රංශ, පෘතුගීසි භාෂාව හා ඉංග්‍රීසි භාෂාව සුලභව භාවිතා වේ.

Principality of Andorra

[Principat d'Andorra] Error: {{Lang}}: text has italic markup (help)
Andorra හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: ["Virtus Unita Fortior"] Error: {{Lang}}: text has italic markup (help)  (Latin)
"Virtue United is Stronger"
ජාතික ගීය: [El Gran Carlemany, Mon Pare] Error: {{Lang}}: text has italic markup (help)  (Catalan)
The Great Charlemagne, my Father
Location of  ඇන්ඩෝරා  (green) in Europe  (dark grey)  –  [Legend]
Location of  ඇන්ඩෝරා  (green)

in Europe  (dark grey)  –  [Legend]

අගනුවර
සහ විශාලතම නගරය
ඇන්ඩෝරා ලා වෙලා
නිල භාෂා(ව)කටලාන්[1]3
ජනවාර්ගික කණ්ඩායම්
36.6% ඇන්ඩෝරන්, 33.0% ස්පාඤ්ඥ, 16.3% පෘතුගීසි, 6.3% ප්‍රංශ, 7.8% වෙනත්.[2]
ජාති නාම(ය)Andorran
රජයපාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී and සම අධිරාජ්‍යය
ජෝන් එන්රික් විව්ස් සිකිලියා
නිකලස් සාර්කෝසි
හිමේසයි මාර්කස් ඔස්ට්
ක්‍රිස්ටියන් ග්‍රිමන්ට්
ජෝම් බාතුම්්‍යු (PS)
නිදහස
from the Crown of Aragon
1278
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
467.63 km2 (180.55 sq mi) (191st)
• ජලය (%)
0.26 (121.4 ha)[3][4]
ජනගහණය
• 31 December 2009 ඇස්තමේන්තුව
84,082[5] (194th)
• 2006 ජන සංගණනය
69,150
• ඝණත්වය
179.8/km2 (465.7/sq mi) (69th)
දදේනි (ක්‍රශසා)2008 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$4.22 billion (155th)
• ඒක පුද්ගල
$44,900 (9th)
දදේනි (නාමික)2008 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$2.893 billion[6] (155th)
• ඒක පුද්ගල
$34,240[6] (28th)
ගිනි (2003)27.21[7]
දෝෂය: අනීතික Gini අගය
මාසද (2010)Increase 0.824[8]
දෝෂය: අනීතික HDI අගය · 30th
ව්‍යවහාර මුදලEuro (€)1 (EUR)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+376
ISO 3166 codeAD
අන්තර්ජාල TLD.ad2
  1. Before 1999, the French franc and Spanish peseta; the coins and notes of both currencies, however, remained legal tender until 2002. Small amounts of Andorran diners (divided into 100 centim) were minted after 1982.
  2. Also .cat, shared with Catalan-speaking territories.
  3. ස්පාඤ්ඤ, ප්‍රංශ, and පෘතුගාල are also widely spoken and understood. (See Languages of Andorra)

එහි රාජ්‍ය පිහිටවනු ලැබුවේ 1278 වර්ෂයේ දීය. රාජතන්ත්‍රයේ භූමිකාව ප්‍රංශ සමුහාණ්ඩුවේ ජනාධිපති සහ ස්පාඤ්ඥයේ කැටලෝනියා අර්ගල්හි රජතුමා අතර බෙදේ. එහි පවතින සංචාරක ව්‍යාපාරය නිසා එය සෞභාග්‍යවත් රටකි. එරටට වර්ෂයකට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන 10.2 ක් ලෙස ඇස්තමේන්තු ගත කොට ඇත. ඊට එහි පවතින බදු හා වරාය ප්‍රතිරූපය ද ඊට ඉවහල් වේ. යුරෝපියානු සංගමයේ සාමාජිකයෙක් නොවේ. ඇන්ඩෝරානුවන් ලෝකයේ වැඩිම පුද්ගල ආයුකාලයක් පවතින රටවල් අතර දෙවැනි තැන ගනී. එය උපතේ සිට වසර 82 කි.


මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ Constitution of Andorra (Article 2.1)
  2. ^ Estadísticas de población de Andorra. Ministerio de Justicia e Interior de Andorra
  3. ^ Girard P & Gomez P (2009), Lacs des Pyrénées: Andorre. (ප්‍රංශ බසින්)
  4. ^ Andorra en xifres 2007: Situació geogràfica, Departament d'Estadística, Govern d'Andorra. Retrieved on 6 June 2010.
  5. ^ Dades de població any 2009: 1- Població per parròquies al 31 de desembre del 2009, Departament d'Estadística, Govern d'Andorra. Retrieved on 6 June 2010.
  6. ^ a b Andorra 2008, Crèdit Andorrà.
  7. ^ Estadistica.ad
  8. ^ "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.
"https://si.wikipedia.org/w/index.php?title=ඇන්ඩෝරා&oldid=606674" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි