ප්‍රධාන මෙනුව විවෘත කරන්න


ටියුනීසියානු ජනරජය අප්‍රිකාවේ උතුරු දිගින් පිහිටි රටකි. එහි මායිම් බටහිරින් ඇල්ජීරියා, ගිනිකොණ දෙසින් ලිබියාව වේ. උතුරින් සහ නැගෙනහිරින් මධ්‍යධරණි මුහුදට සීමාවේ. වර්ග ප්‍රමාණය ව.කි.මී. 165,000 හා ජනගහනය මිලියන 10.3 වන අතර එහි නම වන තුනීෂියා යන්න එහි අගනුවර වන ටියුනිස් වලින් පැවතේ. ඇට්ලස් කඳු මායිම අතර පිහිටි කුඩාම රාජ්‍යයි. උතුරු කොටස සහරා කාන්තාරය සහ ඉතිරිය 1300 km වන සරුසාර වෙරළ තීරයකින් යුක්තය. 05 වන ශතවර්ෂ‍යේ චැන්ඩල්ස් 06 වන ශත වර්ෂයේ බයිසන් ටයිසන් හා 08 වන ශත වර්ෂයේ අරාබින් විසින් මෙය අත්පත් කර ගත්හ. 1956 නිදහසින් පසු ටියුනීසියානු රාජධානිය ලෙස නම් කර ඇත. එය 1957 ජුලි 25 න් පසු හබීර් බෝගයිබා එහි පළමු ජනාධිපති විය. ‍මෙම රටේ අපනයනය මුලික වේ. එහි නම හැරුණු කොට දේශපාලන ඒකාධිපතිත්වයක් ඇත. මෙරට කිට්ටු සබඳතා පවතින්නේ යුරෝපියානු සංගමය හා අරාබි ලෝකයේ සමුළුවයි. එහි සාමාජිකත්වය දරන්නේ අරාබි සංගමය හා අප්‍රිකානු සංගමයයි.

ටියුනීසියානු ජනරජය


  • الجمهورية التونسية
  • al-Jumhūriyyah at-Tūnisiyyah
Flag of ටියුනීසියාව හී ධජය
Flag
{{{coat_alt}}}
වංශ විහ්නය
උද්යෝග පාඨය: حرية، كرامة، عدالة، نظام
"හරීයා, කරාමා, අඩාලා, නිසාම්"
"නිදහස, ගර්වය, යුක්තිය, ධර්මතාව"[1]
ජාතික ගීය: حماة الحمى
හුමාට් අල්-හිමා
ජන්මභූමියේ ආරක්ෂකයෝ
 ටියුනීසියාව  (තද නිල්) හි පිහිටුම – අප්‍රිකාව තුල  (ලා නිල් හා තද අළු) – අප්‍රිකානු සංගමය තුල  (ලා නිල්)
 ටියුනීසියාව  (තද නිල්) හි පිහිටුම

– අප්‍රිකාව තුල  (ලා නිල් හා තද අළු)
– අප්‍රිකානු සංගමය තුල  (ලා නිල්)

අගනුවරටියුනිස්
විශාලතම නගරයඅගනගරය
නිල භාෂාව(න්)අරාබි[2]
කථන භාෂා
ජනවාර්ගික කණ්ඩායම්
([4] 2014[3])
[3]
ජාති නාම(ය)ටියුනීසියානු
රජයඒකීය ඒකමණ්ඩල පාර්ලිමේන්තුමය ජනරජය[2]
බෙජී කයිඩ් එසෙබ්සි
හබීබ් අසිඩ්
ව්‍යවස්ථාදායකය ජනතා නියෝජිතයන්ගේ මන්ත්‍රණ සභාව
සංස්ථාපනය
• හූසෙයිනිඩ් රාජවංශය ආරම්භ කෙරිණි
15 ජූලි 1705
• ප්‍රංශය වෙතින් නිදහස
20 මාර්තු 1956
25 ජූලි 1957
14 ජනවාරි 2011
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
163,610 km2 (63,170 sq mi) (93වන)
• ජලය (%)
5.0
ජනගහණය
• 2014 ඇස්තමේන්තුව
10,982,754[5] (79වන)
• ඝණත්වය
63/km2 (163.2/sq mi) (133වන)
දදේනි (ක්‍රශසා)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$105.347 බිලියන[6]
• ඒක පුද්ගල
$9,774[6]
දදේනි (නාමික)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$45.611 බිලියන[6]
• ඒක පුද්ගල
$4,232[6]
Gini (2010)36.1[7]
මධ්‍යම
මාසද (2013)0.721[8]
ඉහළ · 90වන
ව්‍යවහාර මුදලටියුනීසියානු ඩිනාර් (TND)
වේලා කලාපයUTC+1 (CET)
රිය ධාවන මං තීරුවදකුණින්
ඇමතුම් කේතය+216
අන්තර්ජාල TLD

මූලාශ්‍රසංස්කරණය

  1. "ටියුනීසියා කන්ස්ටිට්‍යුෂන්, ආටිකල් 4" (PDF). 2014-01-26. Retrieved 10 පෙබරවාරි 2014.
  2. 2.0 2.1 "ටියුනීසියා කන්ස්ටිට්‍යුෂන්, ආටිකල් 1" (PDF). 2014-01-26. Retrieved 10 පෙබරවාරි 2014. බර්න් විශ්වවිද්‍යාලය වෙතින් පරිවර්තනය: "ටියුනීසියාව යනු නිදහස්, ස්වාධීන සහ ස්වෛරී රාජ්‍යයකි; එහි ආගම ඉස්ලාම් වෙයි, එහි භාෂාව අරාබි වෙයි සහ, එහි ස්වරූපය ජනරජයක් වෙයි."
  3. 3.0 3.1 https://www.cia.gov/library/publications/the-world-factbook/geos/ts.html
  4. "ටියුනීසියා". සීඅයිඒ වර්ල්ඩ් ෆැක්ට්බුක්. Archived from the original on 15 ඔක්තොම්බර් 2012. Retrieved 15 ඔක්තොම්බර් 2012.
  5. "නැෂනල් ඉන්ස්ටිට්‍යුට් ඔෆ් ස්ටැටිස්ටික්ස් -ටියුනීසියා". ජාතික සංඛ්‍යාන ආයතනය -ටියුනීසියාව. 12 සැප්තැම්බර් 2014. Retrieved 12 සැප්තැම්බර් 2014.
  6. 6.0 6.1 6.2 6.3 "ටියුනීසියා". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. Retrieved 18 අප්‍රේල් 2013.
  7. "ජිනි ඉන්ඩෙක්ස්". ලෝක බැංකුව. Retrieved 19 ජනවාරි 2013.
  8. "2014 හියුමන් ඩිවලප්මන්ට් රිපෝට් සමරි" (PDF). එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන. 2014. pp. 21–25. Retrieved 27 ජූලි 2014.
  9. "රිපෝට් ඔන් ද ඩෙලිගේෂන් ඔෆ් تونس". Internet Corporation for Assigned Names and Numbers. 2010. Retrieved 8 නොවැම්බර් 2010.
"https://si.wikipedia.org/w/index.php?title=ටියුනීසියාව&oldid=331763" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි